මෙන්න ඇත්ත....

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    https://www.facebook.com/video.php?v=10155719170120377

    මොනා උනත් මූ සුපිරි ඩයල් එකක් ..කෙලින් කතා කරනවා..චන්දයක් දෙන්න වටින පොරක්..:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    හොරුන් පලාගියොත් එහි වගකීම ජනාධිපති මෛත්‍රී‍ෙ හා අගමැති රනිල් ගතයුතුයි....

    හොරුන් නැලවීමට වන්ෂොට් සුදානම් නැහැ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    itin ashwaya giyata passe istale wahala wedak ne..... mulin istale wahanna one. nettam ashwaya ne. beti witarai ituru wenne.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඔව් බන්. ලොකුම හොරා අද රට පැන්න.
    2.gif
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    එහෙම එකපාරටම මිනිහෙක් arrest කරන්න බෑ බං. Arrest කරන්න ඉස්සෙල්ලා පොරට තියන චෝදනා එකක් හරි ඔප්පු කර ගන්න ඕනේ. හරියට චෝදනා ගොනු කරලා ඔප්පු කරලා arrest කරාම තමා ඒක යහපාලනයක් වෙන්නේ. නැතිනම් ඒක තවත් ඒකාධිපතිත්වයක් වෙනවා...
     
    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    එහෙම එකපාරටම මිනිහෙක් arrest කරන්න බෑ බං. Arrest කරන්න ඉස්සෙල්ලා පොරට තියන චෝදනා එකක් හරි ඔප්පු කර ගන්න ඕනේ. හරියට චෝදනා ගොනු කරලා ඔප්පු කරලා arrest කරාම තමා ඒක යහපාලනයක් වෙන්නේ. නැතිනම් ඒක තවත් ඒකාධිපතිත්වයක් වෙනවා...

    ලංකාවේ ව්‍යවස්ථාවේ හැටියට කිසිම හිටපු ජනාධිපති කෙනෙක් arrest කරන්න බෑ. මිහිහ හොරා වුනත් ඒ නීතියට ගරු කරන්න ඕන. කරන්න පුළුවන් ඇත්ත රටටම කියන එක විතරයි
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ලංකාවේ ව්‍යවස්ථාවේ හැටියට කිසිම හිටපු ජනාධිපති කෙනෙක් arrest කරන්න බෑ. මිහිහ හොරා වුනත් ඒ නීතියට ගරු කරන්න ඕන. කරන්න පුළුවන් ඇත්ත රටටම කියන එක විතරයි

    :yes::yes::yes::yes::yes:
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    මහින්ද -ගෝඨා 9 දා පාන්දර සිදුකරන්නට ගිය හමුදා කුමන්ත්‍රණය මංගල හෙළි කරයි..!

    After_Election.jpg

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.11, ප.ව.4.45) ඡන්ද ප්‍රතිඵල ගනිද්දී පරාජය පෙනෙද්දී 9 දා පාන්දර 1.00 ට නීතිපති හමුදාපති පොලිස්පති අරලියගහ මැදුරට ගෙන්වා ඡන්ද ගැනීම නතර කරවා හමුදා කුමන්ත්‍රණයකින් බලය තබා ගැනීමට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කිරීමට ගියද හමුදාපති පොලිස්පති නීතිපතිගෙන් ඊට සහායක් නොලැබුනු නිසා කුමන්ත්‍රණය සිදුකර ගැනීමට නොහැකි වූ බව මංගල සමරවීර අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය. කුමන්ත්‍රණය අසාර්ථක කළ හමුදාපතිට පොලිස්පතිට සහ ඡන්දය ගණන් ගනිමින් සිටි මැතිවරණ කොමසාරිස් වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ස්තූතිය පළ කරන බවද මංගල සමරවීර පැවසීය ඔහුගේ ප්‍රකාශය සහිත වීඩියෝව නරඹන්න

    ---------------------------
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    එහෙම එකපාරටම මිනිහෙක් arrest කරන්න බෑ බං. Arrest කරන්න ඉස්සෙල්ලා පොරට තියන චෝදනා එකක් හරි ඔප්පු කර ගන්න ඕනේ. හරියට චෝදනා ගොනු කරලා ඔප්පු කරලා arrest කරාම තමා ඒක යහපාලනයක් වෙන්නේ. නැතිනම් ඒක තවත් ඒකාධිපතිත්වයක් වෙනවා...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    balamuko mkokada wenne kiyana.:confused::confused:.kiyapu ewalin 50% k wath kaloth deepu chandaya gana pasu thawenna wena ekak na...:yes::yes::yes: