මෙන්න කැලැන්ඩරේ........
ඔන්න යාලුවනේ අපි කැලැන්ඩර් එක ප්රින්ට් කලා. අපේ කොල්ලො සෙට් එකම එකතු වෙලා සල්ලි එකතු කරල කැලැන්ඩර් 10,000ක් ගැහුව, මම එලෙකිරියෙත් දැම්ම අපි කැලැන්ඩර් ගහන්න යන්නෙ කියල, අපිට වචනෙන් හරි උදව් කර්පු උන්ට ගොඩක් ස්තූති, අපි බොරුවක් කරනව කියල බැනපු උනුත් හිටිය, ඒකෙ අවලක් නැ.
අපි තව ප්රින්ට් කරනව යාලුවනෙ. මම කියන්නෙ එක දෙයයි, උබලත් සින්හල, මමත් සින්හල, ලොකෙ එකම සින්හල රට, අපේ දූ දරුවන්ට ජීවත් වෙන්න තියෙන රට, අපෙ මුතුන් මිත්තො, ලේ පුදල , රැකගත්තු මාත්රූ භූමිය රකින්න අපිත් පොඩි දෙයක් හරි කරමු. අපේ සින් හල කොල්ලො දැනුවත් කරමු, බම්ප් එකක් දාපන් කොල්ලො, උබලට ජය





