මෙන්න කැලැන්ඩරේ........

Dec 27, 2012
21
15
0
මෙන්න කැලැන්ඩරේ........

ඔන්න යාලුවනේ අපි කැලැන්ඩර් එක ප්‍රින්ට් කලා. අපේ කොල්ලො සෙට් එකම එකතු වෙලා සල්ලි එකතු කරල කැලැන්ඩර් 10,000ක් ගැහුව​, මම එලෙකිරියෙත් දැම්ම අපි කැලැන්ඩර් ගහන්න යන්නෙ කියල​, අපිට වචනෙන් හරි උදව් කර්පු උන්ට ගොඩක් ස්තූති, අපි බොරුවක් කරනව කියල බැනපු උනුත් හිටිය​, ඒකෙ අවලක් නැ.​

543174_190563064421962_1321177037_n.jpg


අපි තව ප්‍රින්ට් කරනව යාලුවනෙ. මම කියන්නෙ එක දෙයයි, උබලත් සින්හල​, මමත් සින්හල​, ලොකෙ එකම සින්හල රට​, අපේ දූ දරුවන්ට ජීවත් වෙන්න තියෙන රට​, අපෙ මුතුන් මිත්තො, ලේ පුදල , රැකගත්තු මාත්‍රූ භූමිය රකින්න අපිත් පොඩි දෙයක් හරි කරමු. අපේ සින් හල කොල්ලො දැනුවත් කරමු, බම්ප් එකක් දාපන් කොල්ලො, උබලට ජය​
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Ko ban design eka high resolution dapanko Elakiri eketh adu gane 2014 ta hari print karanna puluwan ne idea ekak aran oken. Ela wedak ube kalin thread ekath mama dekka. :)
 

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    කනාටු නාකියෙක් කැලෙන්ඩරේ බලන්නේ අන්ඩර දෙමල වගේ..:lol:

    :sorry::sorry::sorry:පල යකො යන්ඩ ,ඇයි තො කවද හරි නාකි වෙන්නෙ නැද්ද?..... තොගෙ අම්ම තාත්ත වයසට ගිහාම තෝ ඒ අයටත් කියන්නෙ කනාටු නාකියා කියලද?ලැජ්ජයි උබ වගෙ උන් ගැන:angry::angry::angry::angry: