මෙන්න පරණම එලකිරි මෙම්බර් කෙනෙක්...

Lalinda

Member
Oct 13, 2006
604
55
0
41
Location
මමත් ඇවිත් ටිකක් කල් තමයි.. හැබැයි ත්‍රෙඩ්ස් කියවන්න ගත්තෙ ලඟදි...:D
 

danuka2008

Member
May 3, 2007
125
5
0
මමත් ඇවිත් ටිකක් කල් තමයි.. හැබැයි ත්‍රෙඩ්ස් කියවන්න ගත්තෙ ලඟදි...:D

දැන් තමයි කස්ටියම එලි බහින්නේ....
හිකිස්..........:lol:
 

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    apith 2007...:P:P:P

    maath tikak vithara paranai neda??

    එක තමයි බන් මටත් ප්‍රශ්නේ..:rolleyes::rolleyes:
    මේක මගේ පරණ එකවුන්ට් එකක් ඉස්සර එළකිරි අවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්නනේ බන්:yes::yes:
    මේකේ පාස්වර්ඩ් අමතක වෙලා තිබුනේ..:sorry::sorry::sorry: මේ ත්‍රෙඩ් එක දැක්කම පාස්වර්ඩ් එක රීසෙට් කරලා අයෙත් එන්න හිතුනා...;);););).

    ස්තුතියි ස්තුතියි යාළුවා... :D:D:D:D

    වරෙව් වරෙව් එලියට. මුලු ගැන්විල හිටපු උන්.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹත් 2006 නේද ලොක්ක? මෙච්චර කල් බම්බු ගැහුවද? තාම පෝස්ට් 1316 යි..
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එළකිරි එකේ post දාපු දිහා බැලුවම සමහර අය මාසයක්වත් නැහැ join වෙලා post 1000 දාලා. සමහර අය අව්රුද්යි post දාලා තියනවා 10,000 එහා. හැබැයි එකකවත් වැඩකට ඇති ඒවා නම් නෙම.සමහරු උඩින් ඉන්නවා ලෝර්ඩ් පකිර්ලා වගේ post 20,000 දාලා කියල. මම නම කියන්නේ නැ. එළකිරි එකේ rank ගන්න එහම ගු උනත් කයි. වැසිකිලි පවා හොදයි. එහම උනුත් ඉන්නවා. හැබැයි දන්නා මගුලකුත් නැ. :lol::lol:

    එෟ වා කමෙන්ට්. නෝ ත්රෙඩ්. ඒකයි. කාට හරි බැන බැන ඉන්නව.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    උඹත් 2006 නේද ලොක්ක? මෙච්චර කල් බම්බු ගැහුවද? තාම පෝස්ට් 1316 යි..

    මම බන් ත්රෙඩ් එකක් දාන්න දන්නෙ නැතුව හිටිය සෑහෙන්න කල්. ඉස්සර එලකිරිය ගැන ඉගෙන ගන්න පුලුවන් ත්රෙඩ් ගියා. . ත්රෙඩ් එකක් දාන්නේ කොහොමද, සිංහල යූස් කරන්නේ කොහොමද වගේ. තියන තැනකින් එෟවා බම්ප් කරල ගනිල්ල අලුත් එවුන්ට ඉගෙන ගන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ බලපන්කො මම....;););)
    2007 එලකිරියට ජොයින්ට් උනේ...:yes::yes::yes:
    එත් 1st පොස්ට් එක දැම්මේ දැන්....:
    :rolleyes::rolleyes::rolleyes:
    උඹලා ජොයින් උනාටත් පාඩුයිනෙ බොල :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    මම බන් ත්රෙඩ් එකක් දාන්න දන්නෙ නැතුව හිටිය සෑහෙන්න කල්. ඉස්සර එලකිරිය ගැන ඉගෙන ගන්න පුලුවන් ත්රෙඩ් ගියා. . ත්රෙඩ් එකක් දාන්නේ කොහොමද, සිංහල යූස් කරන්නේ කොහොමද වගේ. තියන තැනකින් එෟවා බම්ප් කරල ගනිල්ල අලුත් එවුන්ට ඉගෙන ගන්න.

    ඇයි බන් අර Sticky කරලා තියෙන්නේ..:yes: