පරණයි තමා ඩෝඔව්,.. ඔව්,.. තෝ හෙනම පරනයි තමයි,...
කොහෙද ගිහිං හිටියේ,..

අරහේ ගියා

පරණයි තමා ඩෝඔව්,.. ඔව්,.. තෝ හෙනම පරනයි තමයි,...
කොහෙද ගිහිං හිටියේ,..


මමත් ඇවිත් ටිකක් කල් තමයි.. හැබැයි ත්රෙඩ්ස් කියවන්න ගත්තෙ ලඟදි...![]()

apith 2007...![]()
maath tikak vithara paranai neda??
එක තමයි බන් මටත් ප්රශ්නේ..
මේක මගේ පරණ එකවුන්ට් එකක් ඉස්සර එළකිරි අවේ සින්දු ඩවුන්ලෝඩ් කරන්නනේ බන්
මේකේ පාස්වර්ඩ් අමතක වෙලා තිබුනේ..මේ ත්රෙඩ් එක දැක්කම පාස්වර්ඩ් එක රීසෙට් කරලා අයෙත් එන්න හිතුනා...
.
ස්තුතියි ස්තුතියි යාළුවා...![]()
මමත්...........![]()
මමත් ඇවිත් ටිකක් කල් තමයි.. හැබැයි ත්රෙඩ්ස් කියවන්න ගත්තෙ ලඟදි...![]()
අනේ ඔව්![]()


මාත් සෑහෙන්න පරණයි මහිතේ![]()

2010 කියන්නේ කොච්චර පරණද? දවස් වලින්ම 360 ගාණක්

එළකිරි එකේ post දාපු දිහා බැලුවම සමහර අය මාසයක්වත් නැහැ join වෙලා post 1000 දාලා. සමහර අය අව්රුද්යි post දාලා තියනවා 10,000 එහා. හැබැයි එකකවත් වැඩකට ඇති ඒවා නම් නෙම.සමහරු උඩින් ඉන්නවා ලෝර්ඩ් පකිර්ලා වගේ post 20,000 දාලා කියල. මම නම කියන්නේ නැ. එළකිරි එකේ rank ගන්න එහම ගු උනත් කයි. වැසිකිලි පවා හොදයි. එහම උනුත් ඉන්නවා. හැබැයි දන්නා මගුලකුත් නැ.![]()
උඹත් 2006 නේද ලොක්ක? මෙච්චර කල් බම්බු ගැහුවද? තාම පෝස්ට් 1316 යි..
උඹලා ජොයින් උනාටත් පාඩුයිනෙ බොලමේ බලපන්කො මම....
2007 එලකිරියට ජොයින්ට් උනේ...
එත් 1st පොස්ට් එක දැම්මේ දැන්....:

මම බන් ත්රෙඩ් එකක් දාන්න දන්නෙ නැතුව හිටිය සෑහෙන්න කල්. ඉස්සර එලකිරිය ගැන ඉගෙන ගන්න පුලුවන් ත්රෙඩ් ගියා. . ත්රෙඩ් එකක් දාන්නේ කොහොමද, සිංහල යූස් කරන්නේ කොහොමද වගේ. තියන තැනකින් එෟවා බම්ප් කරල ගනිල්ල අලුත් එවුන්ට ඉගෙන ගන්න.
