මෙන්න බොරැල්ලේ Lamborghini කඩේ :D

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රත්තරං;15575457 said:
    හදවත සැලුනා සිංහලයිනි.... දනිස්ස තුවාලත් උනා මානසිකව වැටිලා
    1288_zps82f60ddb.png
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    රත්තරං;15575492 said:
    අම්මෝ ඕවා හෙන ගනන්..:shocked::shocked::shocked:. රුපියල් ලස්සයක් විතර වෙයි බන්...:nerd::nerd::nerd:

    :P
    උබ හිතන්නේ කියක් වෙයිද.. කෝටි 7ක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :P
    උබ හිතන්නේ කියක් වෙයිද.. කෝටි 7ක්

    කෝටි හතට ලස්ස කීයද කියපන්?:nerd::nerd: මම හරියටම ගාන කියන්නම්
    (අනේ දන්නෑ බන්, ඇක්සියෝ එකක් ඇලියොන් එකක් වගේ එකක් අහපන් ඇනේට ගාන කියන්නම් :P )
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::(
    ඔව් ,,,මාසෙක පෙට්‍රල් බිල ඔච්චර විතර වෙයි.

    හහ් හා... උබට මොලේ නෑ.... ඕකක් අරන් මම ඩීසල් 2c ඇන්ජිමක් තියනවා. කොහොමද මගේ මොලේ?? ඩීසල් ලීටරේට කිලෝමීටර් 12ක් වැඩ

    හූ හූ නුවන් කුකුලා...:lol::lol: ඔන්න කරනවනම් වැඩ
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රත්තරං;15575528 said:
    හහ් හා... උබට මොලේ නෑ.... ඕකක් අරන් මම ඩීසල් 2c ඇන්ජිමක් තියනවා. කොහොමද මගේ මොලේ?? ඩීසල් ලීටරේට කිලෝමීටර් 12ක් වැඩ

    හූ හූ නුවන් කුකුලා... ඔන්න වැඩ
    12824_zpsd51308dd.png


    ආන්න වැඩේ ,,,අර කියමනකුත් තියෙන්නේ හිත ඇත්නම් ප@ කුඩාද කියලා ,,,
    එහෙනම් වැඩේ කොරලා ප්‍රතිපල කියමුකෝ ...
    (convert කරන්න ගහන බදු වලින් ලැම්බෝ දෙකක් විතර ගන්න පුළුවන් වෙයි :rofl:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    12824_zpsd51308dd.png


    ආන්න වැඩේ ,,,අර කියමනකුත් තියෙන්නේ හිත ඇත්නම් ප@ කුඩාද කියලා ,,,
    එහෙනම් වැඩේ කොරලා ප්‍රතිපල කියමුකෝ ...
    (convert කරන්න ගහන බදු වලින් ලැම්බෝ දෙකක් විතර ගන්න පුළුවන් වෙයි :rofl:)

    ඊරිසියාව

    මම ඕකක් අරන් 2c ඇන්ජිමක් තියලා... පවර් ස්ටීරියනුත් කරනවා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රත්තරං;15575568 said:
    නිල්පාටට හුරු කොලපාට එකක් ගනින් මචන්.. මම ගන්න ඉන්නේ සුදු පාටට හුරු කලු එකක්
    sirwata patta lassnayi ,nfs game eke withrane owa elawala thiyenne , oke poto ekk hri ganna yanna one balanna
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලංකාවේ තියෙනවා ඇවෙන්ටැඩර් මොඩල් එක මිලියන 200 යි.!
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    yakadooo manasikawa watenawane ban mewa dakala.. yakoo oya showroom1 daapu ekaa mokaaada?:(

    uta patta salliyakne yakoooo thiyenne?:baffled::baffled:

    Aventador walata gahanna tharam hoda petrol lankawe thiyada ban?:dull::dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    එයාලා ප්‍රො‍ෆිට් එක බලන්නේ ලෝකෙටම
    හරි නැත්තම් මහද්වීපෙට අදාලව..

    එයාලට ලොකුවට බිස්නස් ඕන නෑ අවු.1ට 5ක් විකිණුනත් ඇති..
    ගන්න අය නම් ඉඳී.
    ලංකාවේ මිනිස්සුන්ට නෑ නෑ කියුවට සල්ලි තියෙනවා..:P:P:P
    බලහන්කෝ ඕවත් පාරේ නැති වෙයි ද කියලා..
    ලැම්බොගිනි ඇවෙන්ටර් එකක් ගන්න එකෙක් නම් මම හිතන්නේ නෑ ඉඳී කියලා..අපේ ලොකු බබා තමා ෂුවර් නැත්තේ..
    (ජනපති ගේ රේස් පුතා ගැන කියුවේ..)
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;15575492 said:
    අම්මෝ ඕවා හෙන ගනන්..:shocked::shocked::shocked:. රුපියල් ලස්සයක් විතර වෙයි බන්...:nerd::nerd::nerd:
    මටනම් ගණ ප්‍රශ්නයක් නැ :rolleyes:..ඒවුනාට ඕවයි ground clearance එක මදි නේ .අපේ පාරවල් වලට ඕව හරියන්නේ නැ :no::dull: