මෙන්න මමත් ගත්තා කැමරාවක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
machan oya pic eke inna kaputa sudu pata ei/....
anika machan mokadda reason eka umba fuji model eka ganna .. mama danne ne thi nisa ahanne.. mamath ekak ganna inne..fuji eke lense wala thathewe kohomada

කපුටා සුදුද බං :baffled::baffled::baffled:, මම දැක්කෙත් නෑ. සමහරවිට උඹට ඌව සුදුපාටට පෙන්නේ ඉර එලිය රිෆ්ලෙක්ට් වෙලා වෙන්නේ ඕනේ. මම ෆුජි එක ගත්තේ බං අඩුමාගානට 30X optical zoom, Manual focusing, 16 Megapixel වගේ option අනික් එව්වගේ හොයාගන්න බැරි නිසයි :P:P:P. මචං මේක මිනි DSLR එකක්. මේකට lenses change කරන්න බෑ. :sorry::sorry::sorry:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
සන්තෝසයි සන්තෝසයි ... අපරිමාන සන්තෝසයි...!

සුබපැතුම්....!


:yes::yes::yes:


fatta machan ;)


macho ma gawath ekama tiyenawa ban

maxxa maxxa

zoomingnam uparimai wage penne
ela ell congrtz

එක වචනෙන් හරි සපෝර්ට් දුන්නට සේරටම Thanks මචංලා :cool::cool::cool:
 

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0

මේ දවස්වල මේක ඇදේ තියාගෙන තමයි නිදාහන්නෙත් :D:D, එහෙමනම් මාවත් ට්‍රිප් එක එක්කගෙන යමන් :P:P

EKA HONDAI ETHAKOTA HONDATA ZOOM WEI.. MARU MACHAN.. CONGRAATZ
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචං ගානේ හැටියට නම් zooming උපරිමයි.

dscf0133f.jpg


dscf0132b.jpg


:love::love::love::love:

dscf0127u.jpg
 

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Machan... Sample Video එකකුත් දාන්නකො පුළුවන් නම්......