machan oya pic eke inna kaputa sudu pata ei/....
anika machan mokadda reason eka umba fuji model eka ganna .. mama danne ne thi nisa ahanne.. mamath ekak ganna inne..fuji eke lense wala thathewe kohomada


, මම දැක්කෙත් නෑ. සමහරවිට උඹට ඌව සුදුපාටට පෙන්නේ ඉර එලිය රිෆ්ලෙක්ට් වෙලා වෙන්නේ ඕනේ. මම ෆුජි එක ගත්තේ බං අඩුමාගානට 30X optical zoom, Manual focusing, 16 Megapixel වගේ option අනික් එව්වගේ හොයාගන්න බැරි නිසයි 

. මචං මේක මිනි DSLR එකක්. මේකට lenses change කරන්න බෑ. 

mata oka dawas 2ka 3kata diyan ko trip ekak yanawa

, එහෙමනම් මාවත් ට්‍රිප් එක එක්කගෙන යමන් 

සන්තෝසයි සන්තෝසයි ... අපරිමාන සන්තෝසයි...!
සුබපැතුම්....!
![]()
fatta![]()
fatta machan![]()
macho ma gawath ekama tiyenawa ban
maxxa maxxa
zoomingnam uparimai wage penne
ela ell congrtz



kohendha machan oka Rs 50000kata gaththe,mata thana kiypanko



machan oya modle ekata lence fix karanna puluwanda wena ewa......



මේ දවස්වල මේක ඇදේ තියාගෙන තමයි නිදාහන්නෙත්, එහෙමනම් මාවත් ට්‍රිප් එක එක්කගෙන යමන්
![]()
තවම ගොඩාක් පොටෝ නම් ගත්තේ නෑ මචං. මෙන්න කාක්කෙක්ව නම් zoom කරලා බැලුවා.
![]()
![]()


