මෙන්න මුන් ආයේ දරුවෙක් හදාගෙන..

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුදූ,, ලමයි හදන එකටත් පැමිනිලි කරන්න තැනක් තියේද.. එආ කියන්නේ එහා ගෙදර ඇන්ටියි අන්කලුයි කරන එව්වා මෙව්වා වලට මට ලමා ආරක්ශක අදිකාරියට පැමිනිලි කරන්න පුලුවන්ඳ...? :dull::dull:

    Man kiwe dan inna podi lamaya gana hithala malli, nathuwa ara pawula gana nemey:baffled:

    මම නිතීය නම් දන්නෙ නෑ
    එත් ඔහොම කලොත් ඒ දෙමව්පියන්ගෙන් ලමයා ඉවත් කිරීමේ අවධානමක් නැද්ද?
    ow e awadaanamanam methana thiyenava, man ekay honda visandumak kiyala kiweth:sorry:
    Lamayawa parissam karanna one kiyalay matanam hithenne:baffled::(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    EKA HODAYI MACHAN LAMAYATA NATHNAM EKIGE RASSAWATH EKAMA NATHNAM THAWA WORSE EKAK WEWI

    එත් මචන් ලමයා දෙමව්පියන්ගෙන් වෙන් නොකෙරෙන විසදුමක් තියෙනවා නම් තමයි හොද
    මගෙ අත්දැකිම්වල හැටියට ලමා නිවාසවල හැදෙන ගොඩක් ලමයි සමාජයට වෛර කරන තත්ත්වයට පත්වෙනවා
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    එත් මචන් ලමයා දෙමව්පියන්ගෙන් වෙන් නොකෙරෙන විසදුමක් තියෙනවා නම් තමයි හොද
    මගෙ අත්දැකිම්වල හැටියට ලමා නිවාසවල හැදෙන ගොඩක් ලමයි සමාජයට වෛර කරන තත්ත්වයට පත්වෙනවා

    මට හොදටම SURE උන්ට අපි ඉන්න තැනක් දීල කන්න දුන්නත් උන් ඔය වැඩේ අත හරින්නේ නැහැ,,,ඒකයි මචන් මට හිතෙන්නේ එහෙම දෙගොල්ලන්ටම හරියන විසදුමක් නැහැ කියල..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට හොදටම SURE උන්ට අපි ඉන්න තැනක් දීල කන්න දුන්නත් උන් ඔය වැඩේ අත හරින්නේ නැහැ,,,ඒකයි මචන් මට හිතෙන්නේ එහෙම දෙගොල්ලන්ටම හරියන විසදුමක් නැහැ කියල..

    :(
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    උඹ අනුන්ගෙ ළමයි ගැන දුක් වුනාට තමන්ගෙ ළමයා ගැන හිතන්නෙ නැහැ :angry::angry:

    YAKO MAGE LAMAYA UPAN DAWASE IDAN INNE AC EKE.. KANNE CHEESE BUTTER,,MAMA EYATA HADANA GEDARA 5000 FT^2 YATA THATTUWA WITHARAK...RUBBER ESTATES,,EYAGE NANDA CANADA...PODI MAMA JAPAN...PODI NANDA OMAN..SUDU BAPPA NEXT YEAR IDAN NZ.. DANNA YANNE VISHAKA... ADINNE LITTLE WOMEN EKEN ARAN,,,
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379

    :shocked::shocked:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    E unata ban apita kochchara salli thibbath lamai ekai nathnam dekai uparima..

    Eth kochara salli naththath un lamai hadanawa..

    Jeevithayak dena eka kochara loku danayakda..

    Ane manda.. eka eka widiyat balanna puluwan

    Eth man nam hitanne eka loku pin kamak.. ratata sampathak..

    Mal pipenne madelu.. kawdahari hoda thanakta noevi kiyala katada kiyanna puluwan..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    oya higaa kana ayata apita wada salli thiynawa mchan.
    දවසක් නිවුස් වලට කිව්වා ලංකාවේ සාමාන්‍ය දවසට රුපියල් 5000ක් කියලා. :eek:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Mama wathawak higa kana ganiyek ekka katha kala eki kiwwa raata nodanna minissu awila ekita arala yanawalu ekita dam lamayi 4 withara innawa kagewath thathawa dannalu
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    YAKO MAGE LAMAYA UPAN DAWASE IDAN INNE AC EKE.. KANNE CHEESE BUTTER,,MAMA EYATA HADANA GEDARA 5000 FT^2 YATA THATTUWA WITHARAK...RUBBER ESTATES,,EYAGE NANDA CANADA...PODI MAMA JAPAN...PODI NANDA OMAN..SUDU BAPPA NEXT YEAR IDAN NZ.. DANNA YANNE VISHAKA... ADINNE LITTLE WOMEN EKEN ARAN,,,

    :baffled::baffled::eek::eek:
    If that soo.. brilliant..:cool::cool: