මචන් හැම දෙයක්ම විහිලුවට ගන්න එපා
ඕක ගනන් ගන්න එපා මචන් පොර එච්චර හිතනෙ නැතුව විහිලුවට කියන්න ඇත්තේ

මචන් හැම දෙයක්ම විහිලුවට ගන්න එපා
ඕක ගනන් ගන්න එපා මචන් පොර එච්චර හිතනෙ නැතුව විහිලුවට කියන්න ඇත්තේ

සුදූ,, ලමයි හදන එකටත් පැමිනිලි කරන්න තැනක් තියේද.. එආ කියන්නේ එහා ගෙදර ඇන්ටියි අන්කලුයි කරන එව්වා මෙව්වා වලට මට ලමා ආරක්ශක අදිකාරියට පැමිනිලි කරන්න පුලුවන්ඳ...?![]()

ow e awadaanamanam methana thiyenava, man ekay honda visandumak kiyala kiwethමම නිතීය නම් දන්නෙ නෑ
එත් ඔහොම කලොත් ඒ දෙමව්පියන්ගෙන් ලමයා ඉවත් කිරීමේ අවධානමක් නැද්ද?

EKA HODAYI MACHAN LAMAYATA NATHNAM EKIGE RASSAWATH EKAMA NATHNAM THAWA WORSE EKAK WEWI
එත් මචන් ලමයා දෙමව්පියන්ගෙන් වෙන් නොකෙරෙන විසදුමක් තියෙනවා නම් තමයි හොද
මගෙ අත්දැකිම්වල හැටියට ලමා නිවාසවල හැදෙන ගොඩක් ලමයි සමාජයට වෛර කරන තත්ත්වයට පත්වෙනවා
මට හොදටම SURE උන්ට අපි ඉන්න තැනක් දීල කන්න දුන්නත් උන් ඔය වැඩේ අත හරින්නේ නැහැ,,,ඒකයි මචන් මට හිතෙන්නේ එහෙම දෙගොල්ලන්ටම හරියන විසදුමක් නැහැ කියල..

උඹ අනුන්ගෙ ළමයි ගැන දුක් වුනාට තමන්ගෙ ළමයා ගැන හිතන්නෙ නැහැ![]()
YAKO MAGE LAMAYA UPAN DAWASE IDAN INNE AC EKE.. KANNE CHEESE BUTTER,,MAMA EYATA HADANA GEDARA 5000 FT^2 YATA THATTUWA WITHARAK...RUBBER ESTATES,,EYAGE NANDA CANADA...PODI MAMA JAPAN...PODI NANDA OMAN..SUDU BAPPA NEXT YEAR IDAN NZ.. DANNA YANNE VISHAKA... ADINNE LITTLE WOMEN EKEN ARAN,,,

දවසක් නිවුස් වලට කිව්වා ලංකාවේ සාමාන්‍ය දවසට රුපියල් 5000ක් කියලා.oya higaa kana ayata apita wada salli thiynawa mchan.

Mama wathawak higa kana ganiyek ekka katha kala eki kiwwa raata nodanna minissu awila ekita arala yanawalu ekita dam lamayi 4 withara innawa kagewath thathawa dannalu