මෙන්න වැඩක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    අම්මටසිරි මෙන්න වැඩක්.
    :eek::eek::eek:

    නෝටි බබා
    Senior Member


    මේ මාසෙ 16නෙ join උනේ.
    සින්නෙක් උනේ කොහොමෙයි???
    :confused::confused::confused:

    කිව්වම හිනත් යයි.
    rep 26යි.
    :yes::yes::yes:

    මට හොඳට කෙටිමේ හැකියාවක් නැහැ නෙව.:sorry:
    අනුන්ගෙ එකක් හොඳා හිතුනොත් උස්සා දානව ඉතිං අපේ ඈයොන්ටත් බලාන්ට.

    හැබැයි ඉති මොකෙක් හෝ එකෙක් help help කියාලා තිබ්බොත් නෝටි බබා එතන ඕං.:yes:

    ඕං ඕකයි තත්වෙ.
    දන්න එකෙක් කියහංකො නෝටි බබා Senior Member උනේ කොහොමෙයි කියාලා.

    :confused::c​
    onfused::confused:
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    නෝටි බබා;16953256 said:
    onna dunna.
    sinnek weme sathuta wenuwen.
    :yes::yes::yes:

    නියමයි :rofl:
    rep 26ක් නෑ බං, rep1යි තියෙන්නෙ. අඩේ මගෙ rep ඉවරයි. මම හෙට දෙන්නම් 8ක්ම ;)