අම්මටසිරි මෙන්න වැඩක්.

නෝටි බබා
Senior Member
මේ මාසෙ 16නෙ join උනේ.
සින්නෙක් උනේ කොහොමෙයි???

කිව්වම හිනත් යයි.
rep 26යි.

මට හොඳට කෙටිමේ හැකියාවක් නැහැ නෙව.
අනුන්ගෙ එකක් හොඳා හිතුනොත් උස්සා දානව ඉතිං අපේ ඈයොන්ටත් බලාන්ට.
හැබැයි ඉති මොකෙක් හෝ එකෙක් help help කියාලා තිබ්බොත් නෝටි බබා එතන ඕං.
ඕං ඕකයි තත්වෙ.
දන්න එකෙක් කියහංකො නෝටි බබා Senior Member උනේ කොහොමෙයි කියාලා.
:c
onfused: