මෙන්න සද්දන්ත බඩුවක්!!

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මොනව වුනත් මට honda CBR1000R එක මීට වැඩිය හොදයි. හැඩලින් එහෙම පට්ට. US වල ඉන්න honda USA එකේ වැඩ කරන මම අදුරණ බුවෙක් ඉන්නවා. ඌ කියන විදිහට ඒක උන් කරපු සුපිරිම නිර්මාණයක් කියලා. ඒත් Engine එක සංකීර්ණ වැඩියිලු.

    (ඒ වුනත් ඌ කිව්‍ව මෙලෝ දෙයක් තේරුණේ නෑ:confused::confused:. මම හරකා වගේ එක නේ මචං කියලා හිටියා:rolleyes::rolleyes:. අපි නොදන්න බයික්.:yes::yes::yes::yes::yes:
    ):P:P:P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    audience.gif
    audience.gif
    audience.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පිස්සු හැදිලා ආයේ හැදෙනවා. වැඩක් නෑ කතා කරලා. මේක වගේම උඹේ බයික් ත්‍රෙඩ් ටික නම් පට්ටම පට්ට
    rep dunna :P