මෙලෝ_දෙයක්_තේරෙන්_නෑ

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාතර කිඹුලා;10204473 said:
    අනේ මන්දා ඕයි මම නම් කියවන්නේ වත් නැතුව පේජ් එක ලෝඩ් වුනාට ණය නැති වෙන්න හා හරි ෂොක් පට්ට රෙප් කියලා බොරුවක් දාලා පවු පුරෝ ගන්නව.

    :lol::lol::lol::lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ පුෂ්පේ අය්යා මම නම් හිතන්නේ අපි සාමාන්‍ය මිනිස්සු ..එක නිසා තමා අපිට ඕව තේරෙන් නැත්තේ. ..ගොඩක් උන් කරන්නේ තේරෙනවා වගේ රඟ පාන එක..

    matath hithenne ehemay...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    confused-man.jpg

    මචන්ලා මට ඔය කවි ,ගීත ,නිසදැස්, අනන් මනං ඒවා මෙලෝ දෙයක් තේරෙන් නෑ බන් ...සිරාවටම නිකන් කුණුහබ්බ වගේ .සමහර විද්වතුන් කියන අය ඉහලින් අගය කරන ඒ වගේ නිර්මාණ මට නිකන් අනඩර් දෙමල වගේ .:eek::eek::eek:ඒ මොකද සිරාවටම ? අදහස් ටිකක් දක්වලා පලයල්ලා .....

    හේතුව ඔබට රසඥතාවයක් හෙවත් රසවිදීමේ හැකියාවක් නැතිනිසා!!
    ගෙඩිපිටින් කියනදේ හැරුනාම වෙනත් විදියකින් කරන ප්‍රකාශනයක් තේරුම් ගැනීමේ නොහැකියාව!!

    මේක තමයි ගැලරියේ කොලිටිය!!
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    හේතුව ඔබට රසඥතාවයක් හෙවත් රසවිදීමේ හැකියාවක් නැතිනිසා!!
    ගෙඩිපිටින් කියනදේ හැරුනාම වෙනත් විදියකින් කරන ප්‍රකාශනයක් තේරුම් ගැනීමේ නොහැකියාව!!

    මේක තමයි ගැලරියේ කොලිටිය!!

    :yes::yes::yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හේතුව ඔබට රසඥතාවයක් හෙවත් රසවිදීමේ හැකියාවක් නැතිනිසා!!
    ගෙඩිපිටින් කියනදේ හැරුනාම වෙනත් විදියකින් කරන ප්‍රකාශනයක් තේරුම් ගැනීමේ නොහැකියාව!!

    මේක තමයි ගැලරියේ කොලිටිය!!

    :frown::(:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    mamath godak kaleka idan try karanawa oya wage nirmana tikak liyala blog ekak patan ganna, e unata mata melo idea ekak enne na, therenneth na
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මටත් තේරෙන්නැ බන් ඔවා... ඒ නිසා මම ඔවා කියවන්න යන්නෙත් නැ.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අන්න යන්තම් නියම කොල්ලෙක් කතා කරලා,,,,,,,,, අපෙ පවුලේ එව්න්ගේ වැඩේ කවි, නිසදෙස්, අනන් මමන් ලියන එක....... එත් මට මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ....... උන්ගේ ඒවා මට පෙන්නුවාම "පට්ට " කියල ඉන්නවා...... එත් මේක කවියක්ද නිසදෙසක්ද කියල තෙරෙන්නෙත් නෑ......... හැබැයි දැන් ඒක වාතයක් වෙලා..... ඉස්සර පෙන්නුවා විතරයි, දැන් උන් ඒවගේ වැරදි හදන්න කියලත් මට දෙනවා......
    අන්න ඒ වෙලාවට තමයි කියන්නේ """ එස්කිමෝලාට පොල් ගස් නගින්න කියනවා වගේ""" කියලා.......
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    RePost බුවා;13454920 said:
    අන්න යන්තම් නියම කොල්ලෙක් කතා කරලා,,,,,,,,, අපෙ පවුලේ එව්න්ගේ වැඩේ කවි, නිසදෙස්, අනන් මමන් ලියන එක....... එත් මට මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ....... උන්ගේ ඒවා මට පෙන්නුවාම "පට්ට " කියල ඉන්නවා...... එත් මේක කවියක්ද නිසදෙසක්ද කියල තෙරෙන්නෙත් නෑ......... හැබැයි දැන් ඒක වාතයක් වෙලා..... ඉස්සර පෙන්නුවා විතරයි, දැන් උන් ඒවගේ වැරදි හදන්න කියලත් මට දෙනවා......
    අන්න ඒ වෙලාවට තමයි කියන්නේ """ එස්කිමෝලාට පොල් ගස් නගින්න කියනවා වගේ""" කියලා.......

    මෙන්න කොල්ලෝ:D
    11.gif