මාතර කිඹුලා;10204473 said:අනේ මන්දා ඕයි මම නම් කියවන්නේ වත් නැතුව පේජ් එක ලෝඩ් වුනාට ණය නැති වෙන්න හා හරි ෂොක් පට්ට රෙප් කියලා බොරුවක් දාලා පවු පුරෝ ගන්නව.

මාතර කිඹුලා;10204473 said:අනේ මන්දා ඕයි මම නම් කියවන්නේ වත් නැතුව පේජ් එක ලෝඩ් වුනාට ණය නැති වෙන්න හා හරි ෂොක් පට්ට රෙප් කියලා බොරුවක් දාලා පවු පුරෝ ගන්නව.

නෑ පුෂ්පේ අය්යා මම නම් හිතන්නේ අපි සාමාන්‍ය මිනිස්සු ..එක නිසා තමා අපිට ඕව තේරෙන් නැත්තේ. ..ගොඩක් උන් කරන්නේ තේරෙනවා වගේ රඟ පාන එක..
![]()
මචන්ලා මට ඔය කවි ,ගීත ,නිසදැස්, අනන් මනං ඒවා මෙලෝ දෙයක් තේරෙන් නෑ බන් ...සිරාවටම නිකන් කුණුහබ්බ වගේ .සමහර විද්වතුන් කියන අය ඉහලින් අගය කරන ඒ වගේ නිර්මාණ මට නිකන් අනඩර් දෙමල වගේ .ඒ මොකද සිරාවටම ? අදහස් ටිකක් දක්වලා පලයල්ලා .....
හේතුව ඔබට රසඥතාවයක් හෙවත් රසවිදීමේ හැකියාවක් නැතිනිසා!!
ගෙඩිපිටින් කියනදේ හැරුනාම වෙනත් විදියකින් කරන ප්රකාශනයක් තේරුම් ගැනීමේ නොහැකියාව!!
මේක තමයි ගැලරියේ කොලිටිය!!

හේතුව ඔබට රසඥතාවයක් හෙවත් රසවිදීමේ හැකියාවක් නැතිනිසා!!
ගෙඩිපිටින් කියනදේ හැරුනාම වෙනත් විදියකින් කරන ප්රකාශනයක් තේරුම් ගැනීමේ නොහැකියාව!!
මේක තමයි ගැලරියේ කොලිටිය!!

bump lol
mamath godak kaleka idan try karanawa oya wage nirmana tikak liyala blog ekak patan ganna, e unata mata melo idea ekak enne na, therenneth na
ගොඩක් ඒවානම් එහෙම තම බන්. ටිකක් විතර තේරෙනවා.![]()

මටත් තේරෙන්නැ බන් ඔවා... ඒ නිසා මම ඔවා කියවන්න යන්නෙත් නැ.
BUMP

RePost බුවා;13454920 said:අන්න යන්තම් නියම කොල්ලෙක් කතා කරලා,,,,,,,,, අපෙ පවුලේ එව්න්ගේ වැඩේ කවි, නිසදෙස්, අනන් මමන් ලියන එක....... එත් මට මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ....... උන්ගේ ඒවා මට පෙන්නුවාම "පට්ට " කියල ඉන්නවා...... එත් මේක කවියක්ද නිසදෙසක්ද කියල තෙරෙන්නෙත් නෑ......... හැබැයි දැන් ඒක වාතයක් වෙලා..... ඉස්සර පෙන්නුවා විතරයි, දැන් උන් ඒවගේ වැරදි හදන්න කියලත් මට දෙනවා......
අන්න ඒ වෙලාවට තමයි කියන්නේ """ එස්කිමෝලාට පොල් ගස් නගින්න කියනවා වගේ""" කියලා.......