මෙහෙමත් ගොන් යක්කු.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මෙහෙමත් ගොන් යක්කු.

පෙරලිච්ච ලොරියේ පෙට්‍රල් එකතු කරන්න ගිහින් 150ක් අලුවෙලා.
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai

    තන්හාවට පෙරලුනු බව්සරේකින් තෙල් එකතු කරන්න ගිහින්. මුන් එතන සිගරට් බිබී තෙල් එකතු කරලා. ඒකෙන් තමයි ගිනි ඇරගෙන බව්සර් එක පුපුරලා තියෙන්නේ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    ඒකත් සිකරට් පත්තු කරන් ගිහින් තියෙන්නේ :lol: ඔය උබ දාල තියෙන්නෙනම් වෙන් මොකද්ද සින්ස් එකක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ȜMA X;21856736 said:
    ඒකත් සිකරට් පත්තු කරන් ගිහින් තියෙන්නේ :lol: ඔය උබ දාල තියෙන්නෙනම් වෙන් මොකද්ද සින්ස් එකක්
    එහෙමද? මම හිතුවේ ඒක කියලා. සර්ච් කරපුවහම හම්බ උනේ. :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    තන්හාවට පෙරලුනු බව්සරේකින් තෙල් එකතු කරන්න ගිහින්. මුන් එතන සිගරට් බිබී තෙල් එකතු කරලා. ඒකෙන් තමයි ගිනි ඇරගෙන බව්සර් එක පුපුරලා තියෙන්නේ.
    උන් ඔක්කොම පිච්චිලා නේද බන්. අපො ජීවිත. අදුනගන්නත් බැරිලු. DNA ටෙස්ට් වලින්ලු අදුරගන්න යන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවා නම් අපේ උනුත් කරන්නේ.සුනාමියට කලින් මුහුදේ වතුර අඩු වෙලේ අපේ උන් ගියාලු වෙරළේ මායිම් වෙන් කරගන්න.:lol:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඕවා නම් අපේ උනුත් කරන්නේ.සුනාමියට කලින් මුහුදේ වතුර අඩු වෙලේ අපේ උන් ගියාලු වෙරළේ මායිම් වෙන් කරගන්න.:lol:

    අපායට ගියත් කලින් යන්න හිතපු සෙට් එක:lol:
    Rest in pieces:rofl: