එහෙමද? මම හිතුවේ ඒක කියලා. සර්ච් කරපුවහම හම්බ උනේ.ȜMA X;21856736 said:ඒකත් සිකරට් පත්තු කරන් ගිහින් තියෙන්නේඔය උබ දාල තියෙන්නෙනම් වෙන් මොකද්ද සින්ස් එකක්

උන් ඔක්කොම පිච්චිලා නේද බන්. අපො ජීවිත. අදුනගන්නත් බැරිලු. DNA ටෙස්ට් වලින්ලු අදුරගන්න යන්නේ.
තන්හාවට පෙරලුනු බව්සරේකින් තෙල් එකතු කරන්න ගිහින්. මුන් එතන සිගරට් බිබී තෙල් එකතු කරලා. ඒකෙන් තමයි ගිනි ඇරගෙන බව්සර් එක පුපුරලා තියෙන්නේ.

ඕවා නම් අපේ උනුත් කරන්නේ.සුනාමියට කලින් මුහුදේ වතුර අඩු වෙලේ අපේ උන් ගියාලු වෙරළේ මායිම් වෙන් කරගන්න.![]()

