මෙහෙමත් නව නින්ගිරාවක්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මෙහෙමත් නව නින්ගිරාවක්

රෑ යාලුවෙක් එක්ක සෙට් වෙලා බිව්වා කාලෙකට පස්සේ .ගෙදරට ඇවිත් රෑ 12.30 ට විතර රෙන්දඩ බරක් සෙට් වෙනවා ලාවට මතකය් .උදේ පාන්දර ඉඳල වය්ෆ් බනිනවා හෝ ගාල තාම ඉවරයක් නැහැ .කොමඩ් එකේ කියල රීල තියෙන්නේ බාත් රූම් එකේ බිම ඒවා සෝදලා දාලත් නැහැ ශික් මෙහෙමත් නව නින්ගිරාවක් .
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ගල් බෝතලයක් නේද ගැහුවේ? ඉතින් අහන්න දෙයක් ඈ. ඔලුවට ගලෙන් ගහලා වගේ ඇති. :lol:

ඔව් බන් බීපු මෝඩ කමක් කියල හිතෙනවා අපේ අම්මත් අද ඉන්නවා දෙන්නම එකතුවෙලා දෙසා බානවා ඉවරයක් නැතිව
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් බන් බීපු මෝඩ කමක් කියල හිතෙනවා අපේ අම්මත් අද ඉන්නවා දෙන්නම එකතුවෙලා දෙසා බානවා ඉවරයක් නැතිව

    දැන් අපිත් පටන් ගන්නද ? :lol::sorry:

    හපොයි, අපි නම් අමද්‍යපයි ආයුබෝවන්ඩ. ඔය ප්‍රශ්ණ මොකුත් නෑ. සල්ලි දීලා බීලා පහුවෙනිදට ඔලුව කැක්කුමයි, ගෙදරින් බැනුමුයි අහන් නටන නාඩගම තේරෙන්නේ නෑ බං. :nerd:
     
    රෑ යාලුවෙක් එක්ක සෙට් වෙලා බිව්වා කාලෙකට පස්සේ .ගෙදරට ඇවිත් රෑ 12.30 ට විතර රෙන්දඩ බරක් සෙට් වෙනවා ලාවට මතකය් .උදේ පාන්දර ඉඳල වය්ෆ් බනිනවා හෝ ගාල තාම ඉවරයක් නැහැ .කොමඩ් එකේ කියල රීල තියෙන්නේ බාත් රූම් එකේ බිම ඒවා සෝදලා දාලත් නැහැ ශික් මෙහෙමත් නව නින්ගිරාවක් .

    මුට තාම වෙරි ! :lol::lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    දැන් අපිත් පටන් ගන්නද ? :lol::sorry:

    හපොයි, අපි නම් අමද්‍යපයි ආයුබෝවන්ඩ. ඔය ප්‍රශ්ණ මොකුත් නෑ. සල්ලි දීලා බීලා පහුවෙනිදට ඔලුව කැක්කුමයි, ගෙදරින් බැනුමුයි අහන් නටන නාඩගම තේරෙන්නේ නෑ බං. :nerd:
    :)
    :lol: අඩු ගානේ බාත්රුම් එකට හරි යාගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක් :lol:
    ow.ninda giya nikam meruwa wage
    ඉදිරියේ රාළ;20170389 said:
    මුට තාම වෙරි ! :lol::lol::lol:

    oluwa ridenawa ban banum ahalama
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොදකින් බන්.... බිව්වම ඔච්චර අවුල් යනවා නම් බොන්න එපා...නැත්තන් strict ලිමිට් එකක් තියාගනින්... උබ ඊළඟ දවසේ කාගෙහරි මුනට රෙයිද දන්නේ නෑ නෙ....:eek::eek:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    නොදකින් බන්.... බිව්වම ඔච්චර අවුල් යනවා නම් බොන්න එපා...නැත්තන් strict ලිමිට් එකක් තියාගනින්... උබ ඊළඟ දවසේ කාගෙහරි මුනට රෙයිද දන්නේ නෑ නෙ....:eek::eek:

    නිතර බොන්නේ නැහැ බන් මාස 3කින් වගේ සෙට් උනේ
     
    :)

    ow.ninda giya nikam meruwa wage

    oluwa ridenawa ban banum ahalama

    ඉස්සර අපිත් (මම හා සෙට් එකේ අනික් උන්) ඕල්ඩ් රිසර්ව් ගැහුවෙත් ඔය ආතල් එක ගන්න තමා, මැරිලා වගේ බුදිය ගන්නයි නැගිටලා ඔළුවෙ කැක්කුමෙන් ඉන්නයි. පස්සෙ තමයි ක්ලික් වුණේ මේ මොන හරුපයක්ද කියලා, එදා ඉඳන් ගහෙන් බාපුව ඇර බෝතල් පාවිච්චි නෑ.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    mage yaluwek dawakk bathroom giya set wela inna gaman passe mooo awe naha winadi 15wath balanna giyama moo bathroom eke sink eke kabaraya dala watura yannatuwa hirawela mooo ath dekinma kabaraya aiin karanawa ehapatte tibuna comode ekata..lol
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඉදිරියේ රාළ;20170581 said:
    ඉස්සර අපිත් (මම හා සෙට් එකේ අනික් උන්) ඕල්ඩ් රිසර්ව් ගැහුවෙත් ඔය ආතල් එක ගන්න තමා, මැරිලා වගේ බුදිය ගන්නයි නැගිටලා ඔළුවෙ කැක්කුමෙන් ඉන්නයි. පස්සෙ තමයි ක්ලික් වුණේ මේ මොන හරුපයක්ද කියලා, එදා ඉඳන් ගහෙන් බාපුව ඇර බෝතල් පාවිච්චි නෑ.

    gahen bapuwa nehane ban ganna.