මෙහෙම අපහස කරන්නේ මම කරපු වැරැද්ද මොකක් ද ?

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    අවුරුදු 10 කලින් මම පොලිසි ගියා උන් උඩ බිම බැලුවා අම්මාගෙන් ඇහුවා මේ ළමයට මේවා අරන් දුන්නේ ඇයි කියලා පරිගණක

    ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංගමය කියලා එකක් තියෙන්නේ ඔය ෆේස් බුක් පැමණිලි අන්තර්ජාල පැමණිලි තියෙන්නේ එකට කිව්වා ඒ කාලේම මම උන් කිව්වේ Google එකට පැමණිලි කරන්න කියල

    මම ඕවා හිතේ තියන් හිටියේ කවදා හරි පාඩමක් උගන්වන්න පුළුවන් කාලයක.
    පිස්සෙක් පකෝ උබ ගිහින් බෙහත් ගනින්. බරිනම් අම්මට කියපන් බෙහෙත් අරන් දෙන්න කියල. උබට ලොකු මොලේ අමාරුවක් තියනව. :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,844
    113
    ප*යාගල
    sorry.com
    හැමදාම කියල දෙන්නෙ එකම පාඩම උබ ඉගෙන ගන්නෙ නැති එකට අපිට කරන්න දෙයක් නැ.

    1.කැරියො අදුනගන්න පුරුදුවෙයන්.එතකන් මේ මුලු ලොකෙම ඉන්නෙ කැරියො කියල හිතපන්.

    2. උබ එලකිරි එන්නෙ බිස්නස් කරන්න නම් ඒක කරපන්. උබට මොනවහරි සිරා advice එකක් ඔනෙ නම් හරියට කෙලින් ත්‍රේඩ් එකක් දාපන් නාගන්නෙ නැතුව

    3.දැන්වත් අම්මගෙ බඩෙන් එලියට වරෙන්. උබට කවුරුත් නැ කියල උබෙ හැම සිතිවිල්ලක්ම, ප්‍රශ්නයක්ම අම්මට කියන්න යන්න එපා. එගොල්ලො වයසක මිනිස්සු. උබ බබා වෙන්න ගියාම එයත් උබව බබා නලවනව

    4.ගැනියෙක් හොයාගනින්. නැලවෙන්නෙ නැතුව පිරිමියෙක් වගෙ උබෙ දෙවල් එකි එක්ක කතා කරපන්. උන්නොත් උන්නා යනවනම් ගියා. එකෙකුට්වත් නැවෙන්න එපා. නිකන් වැඩ කරන්නත් එපා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අවුරුදු 22 , 2010 දී එක ඉතින් උන් අහපු විදිය බන්
    මම මොනවා කරන්න ද ? අපේ ඉස්කෝලේ එහෙම කිව්වේ රැස්වීම තියලා පරිගණක අරන් දෙන්න එපා ළමයි ට උන් නරක්‍ එවනවා කියලා පරිගණක කාමර තිබුනට යන්න අසාවෙ හිටිය උන් බලන්න දුන්නේ නැහැ , මම පරිගනකය ගත්ත දවස් වල ඉස්කෝලේ හිටිය ගුරුවරියක් අම්මට බැනලා තිබුණා එත් එයාලගේ ළමයි IT වලින් ඉහලටම ගිහින් හිටියේ ඒ කාලේම

    කලින් thread එකේ දැම්මේ
    ------ Post added on Jun 5, 2024 at 12:20 AM
    Awrudu 22 dith school giyada? pehedili na ne.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,925
    26,459
    113
    මූ ඇකයෙන් බිමට වැටිලා නෑ තාම
    ඒ දවස්වල ඉඳන්ම මූගේ මේ කතා අහනකොට මට මතක් වෙන්නේ මේ ෆිල්ම් එක

    image.png
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,925
    26,459
    113
    a kiyanne mu me patta pal boru da kiyanne? apen athal gannawa? den balapan 11 idan peya 1.30k meke innawa wedak kara nam Rs 10 - 12000k hoyagena :(
    උඹ දැක්කේ නැද්ද දැන් එක ත්‍රෙඩ් එකක කියනවා මූ චතුරිකා සිරිසේනගේ ලෙවල් එකේ ඉන්න ප්‍රසිද්ධ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා කියලා. කෙල්ලගේ පැත්තේ උන් දත් කැඩෙන්න ගැහුවළු, උඩ ඇන්දේ දත් 3-4ක් නැතිළු, මහින්ද මහත්තයත් අරිනවළු. කවුද බන් මේ සුරංගනා කතා විශ්වාස කරන්නෙ :lol:
     
    • Haha
    Reactions: zid2021

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    උඹ දැක්කේ නැද්ද දැන් එක ත්‍රෙඩ් එකක කියනවා මූ චතුරිකා සිරිසේනගේ ලෙවල් එකේ ඉන්න ප්‍රසිද්ධ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා කියලා. කෙල්ලගේ පැත්තේ උන් දත් කැඩෙන්න ගැහුවළු, උඩ ඇන්දේ දත් 3-4ක් නැතිළු, මහින්ද මහත්තයත් අරිනවළු. කවුද බන් මේ සුරංගනා කතා විශ්වාස කරන්නෙ :lol:
    kella lassanada kiyala man ahuwa kiwwe na ne mokuth :(
    balan giyama saman edirimunita wada hoda script mun liyanawa ne.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,939
    2,314
    113
    Norway
    උඹ දැක්කේ නැද්ද දැන් එක ත්‍රෙඩ් එකක කියනවා මූ චතුරිකා සිරිසේනගේ ලෙවල් එකේ ඉන්න ප්‍රසිද්ධ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා කියලා. කෙල්ලගේ පැත්තේ උන් දත් කැඩෙන්න ගැහුවළු, උඩ ඇන්දේ දත් 3-4ක් නැතිළු, මහින්ද මහත්තයත් අරිනවළු. කවුද බන් මේ සුරංගනා කතා විශ්වාස කරන්නෙ :lol:
    යකෝ උඩු ඇන්දෙ දත් 3 ලු තියෙන්නෙ. :lol: මූ පට්ටම ආතල් එකක් ගන්නෙ.

    උඩ ඇන්දේ දත් 3 තියෙන්නේ මගේ
    නුවර දී ඉසෙල්ලා ම ගැහුවා නෑ කෙනක් එකෙන් දත් 1 කැඩුනා (පොලිසියේ ඌ වැඩ කරේ එක නිසා පොලිසි ගිහින් වැඩක් නැහැ එකට DIG ගේ පොලිස් ඩයිවර් )
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උඹ දැක්කේ නැද්ද දැන් එක ත්‍රෙඩ් එකක කියනවා මූ චතුරිකා සිරිසේනගේ ලෙවල් එකේ ඉන්න ප්‍රසිද්ධ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා කියලා. කෙල්ලගේ පැත්තේ උන් දත් කැඩෙන්න ගැහුවළු, උඩ ඇන්දේ දත් 3-4ක් නැතිළු, මහින්ද මහත්තයත් අරිනවළු. කවුද බන් මේ සුරංගනා කතා විශ්වාස කරන්නෙ :lol:
    sirawata mata hithenawa ban Elakiri ena eka nathara karanna. :yes: :yes:

    nikam me wage unge attention trap ekakata ahuwela wage kiyala hithenawa. :no:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,972
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    යකෝ උඩු ඇන්දෙ දත් 3 ලු තියෙන්නෙ. :lol: මූ පට්ටම ආතල් එකක් ගන්නෙ.

    ගහන ගහන සැරේට ගැලවෙන්න දත් තියනවනං ඉතිං මූට මෝරෙක්ට වගේ දත් පෝලිම් කීපයක් ඇති 🤔🤔
    ත්‍රීවිල් කාරෙයෙක් ගහලත් දත් වගයක් ගලොගත්ත කිව්වෙ මූ තමයි
     
    • Haha
    Reactions: Champ HB

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගහන ගහන සැරේට ගැලවෙන්න දත් තියනවනං ඉතිං මූට මෝරෙක්ට වගේ දත් පෝලිම් කීපයක් ඇති 🤔🤔
    ත්‍රීවිල් කාරෙයෙක් ගහලත් දත් වගයක් ගලොගත්ත කිව්වෙ මූ තමයි

    97913.jpg