මල්ලේ පොල් වෙන්නේ කොහොමද උබ වට පිට බල බල මහින්දට කඩේ යන කොට..ඇයි මහින්ද ගැන ඇත්ත කියනකොට රිදෙනවද?
![]()
මම ඊයේ මොනවද දාපු පොස්ට් මරා ට කඩේ යන්න?
මරා කියන්නේ හෙනම කපටි බුවා, මම කිව්වේ වෙන්න පුළුවන් දෙයක්, මොකද මරාට මේ පාර දිනන්න අමාරු නිසා. මට කෙසේ වෙතත් උබට නම් රිදිලා මම දාපු දේ වැරදියට හිතල. යකෝ මගේ පරණ පොස්ට් කියවපන් මම කාට කඩේ ගිය එකෙක් ද කියල හොයා ගන්න.

Last edited: