මෙහෙම උනොත් ?

මල්ලේ පොල් වෙන්නේ කොහොමද උබ වට පිට බල බල මහින්දට කඩේ යන කොට..:lol::lol:ඇයි මහින්ද ගැන ඇත්ත කියනකොට රිදෙනවද?:P

මම ඊයේ මොනවද දාපු පොස්ට් මරා ට කඩේ යන්න?
මරා කියන්නේ හෙනම කපටි බුවා, මම කිව්වේ වෙන්න පුළුවන් දෙයක්, මොකද මරාට මේ පාර දිනන්න අමාරු නිසා. මට කෙසේ වෙතත් උබට නම් රිදිලා මම දාපු දේ වැරදියට හිතල. යකෝ මගේ පරණ පොස්ට් කියවපන් මම කාට කඩේ ගිය එකෙක් ද කියල හොයා ගන්න.​
 
Last edited:
මම දන්න දේශපාලනයේ හැටියට ජනාධිපතිවරණය කැදෙව්වට පස්සෙ ඉන්න එකාට විධායක බලතල පාවිච්චි කිරීමට බලයක් සහ රටේ නීතිය වෙනස් කිරීමට බලයක් නැහැ ඒකට බලය පැවරෙන්නෙ ස්වාධීන කොමිෂන් සභාවට, මැතිවරණ කොමසාරිස්ට හෝ අධිකරණයට විතරයි. මරා දැන් මෛත්‍රි වගේ සාමාන්‍ය අපේක්ෂකයෙක් විතරයි. ඒකනෙ මෛත්‍රි ජනාධිපතිවරණය කැදෙව්වට පස්සෙ පැන්නෙ.:)

එකත් එහෙමද මචං, මරාට තව අවුරුදු 2ක් තියෙන නිසාත්, තාම ඉල්ලා අස් උනේ නැති නිසාත් හිතුවේ එහෙම කරයි කියලා. :)