මෙහෙම ගිනි ගන්නේ කරන්ට් ලීක් එකක් නිසාද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    යකෝ මෙහෙම ගිනි ගන්න පුලුවන්ද බන්? මම 2500කට විතර ගෙනාව hair dryer එකක්. 2019දි විතර ගත්තේ. ඒකෙ බන් ස්විච් එක දාන තැන ස්පාක් වෙනවා. මේ වගේ වෙයිද කියල බයයි දැන් නම්. 😣


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    Too much hair spray use karala thibila
    ආ ඒ කියන්නේ කොන්ඩේ තිබ්බ එව්වා නිසාද .🤔

    ඔලුවට දාන ටොනික් එකේ ඇල්කූල් තිබ්බම අනිවා ගිනිගන්න පුළුවන්... BAYRUM අනිවා බඩු පැකට්​

    බේරම් කිව්වේ? 🤔
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආ ඒ කියන්නේ කොන්ඩේ තිබ්බ එව්වා නිසාද .🤔

    බේරම් කිව්වේ? 🤔
    Bayrum2.jpg
     

    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    එහෙම හෙයාර් ස්ප්‍රෙයි එකට ඔහොම ගිනි ගන්නේ නැහැ.මාත් වැඩ කරන්නේ සැලුන් එකක. එහෙම ගිනි ගන්න නම් ඔලුව කර වෙනකං අල්ලන්න වෙයි.මං හිතන්නේ වෙන ප්‍රශ්නයක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,358
    1
    61,953
    113
    Mother Earth
    එහෙම හෙයාර් ස්ප්‍රෙයි එකට ඔහොම ගිනි ගන්නේ නැහැ.මාත් වැඩ කරන්නේ සැලුන් එකක. එහෙම ගිනි ගන්න නම් ඔලුව කර වෙනකං අල්ලන්න වෙයි.මං හිතන්නේ වෙන ප්‍රශ්නයක්
    මෝටර් එකක් rotor වෙනකොට spark වෙනවා. motor එකේ brush ටික commutator bar එකේ ඇතිල්ලෙනකොට spark වෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    එහෙම හෙයාර් ස්ප්‍රෙයි එකට ඔහොම ගිනි ගන්නේ නැහැ.මාත් වැඩ කරන්නේ සැලුන් එකක. එහෙම ගිනි ගන්න නම් ඔලුව කර වෙනකං අල්ලන්න වෙයි.මං හිතන්නේ වෙන ප්‍රශ්නයක්

    ljxnc2G.png
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔකෙ අතුලෙ තියෙන්නෙ කොයිල් වගයක් එව රත් වෙනකොට හුලන් එකෙ වැදිල රත් වෙන්නෙ
    ෆැන් එක වැඩ නොකලම ඔය කොයිල් ගිනියම් වෙලා පිච්චෙන්න ගන්නව
    පෙන විඩිහට ෆැන් එක වැඩ කරන්නෙ නැ කොයිල් රත් වෙල මොකක් හරි නිසා ගිනි ගන්නව
     
    • Wow
    Reactions: Heshan Daminda