යකෝ මෙහෙම ගිනි ගන්න පුලුවන්ද බන්? මම 2500කට විතර ගෙනාව hair dryer එකක්. 2019දි විතර ගත්තේ. ඒකෙ බන් ස්විච් එක දාන තැන ස්පාක් වෙනවා. මේ වගේ වෙයිද කියල බයයි දැන් නම්. 
deadතට්ටයොන්ට මොන hair dryer ද![]()

ගෑස් කොහෙද බන් සැලුන් එකක් ඇතුලේgas leak ekak wela wage neh motor eka spark ekata wenna oni gihi ganne
ආ ඒ කියන්නේ කොන්ඩේ තිබ්බ එව්වා නිසාද .Too much hair spray use karala thibila
බේරම් කිව්වේ?ඔලුවට දාන ටොනික් එකේ ඇල්කූල් තිබ්බම අනිවා ගිනිගන්න පුළුවන්... BAYRUM අනිවා බඩු පැකට්
wena kohen hari leak wecha ekak da danne na nehගෑස් කොහෙද බන් සැලුන් එකක් ඇතුලේ
ඒත් ඉතින් ගිනි ගන්නේ අරකෙන් රස්නේ හුළඟ නිසාද?idiots, some hair sprays are inflammable. its mentioned in the cans. the aerosol in most sprays contain alcohols.
ආ ඒ කියන්නේ කොන්ඩේ තිබ්බ එව්වා නිසාද .
බේරම් කිව්වේ?![]()
its like a gas leak. the fuel is suspended in the air. all you need is a spark to igniteඒත් ඉතින් ගිනි ගන්නේ අරකෙන් රස්නේ හුළඟ නිසාද?![]()
මෝටර් එකක් rotor වෙනකොට spark වෙනවා. motor එකේ brush ටික commutator bar එකේ ඇතිල්ලෙනකොට spark වෙනවා.එහෙම හෙයාර් ස්ප්‍රෙයි එකට ඔහොම ගිනි ගන්නේ නැහැ.මාත් වැඩ කරන්නේ සැලුන් එකක. එහෙම ගිනි ගන්න නම් ඔලුව කර වෙනකං අල්ලන්න වෙයි.මං හිතන්නේ වෙන ප්‍රශ්නයක්
එහෙම හෙයාර් ස්ප්‍රෙයි එකට ඔහොම ගිනි ගන්නේ නැහැ.මාත් වැඩ කරන්නේ සැලුන් එකක. එහෙම ගිනි ගන්න නම් ඔලුව කර වෙනකං අල්ලන්න වෙයි.මං හිතන්නේ වෙන ප්‍රශ්නයක්