fanlight දාන්නත් අඩි 3ක් තියන්න ඕන නේද ? blindwall එකක් විදියට මායිමටම හදපු බිත්තියේ fanlight / glass box දාන්න බෑ නේද ?අඩි 3 ෆෑන් ලයිට්, අඩි 5 ෆිට් ග්ලාස් (අරින්න බැරි වීදුරු), වෙන්ටිලේශන් ඕනම් අඩි 7.5
fanlight දාන්නත් අඩි 3ක් තියන්න ඕන නේද ? blindwall එකක් විදියට මායිමටම හදපු බිත්තියේ fanlight / glass box දාන්න බෑ නේද ?අඩි 3 ෆෑන් ලයිට්, අඩි 5 ෆිට් ග්ලාස් (අරින්න බැරි වීදුරු), වෙන්ටිලේශන් ඕනම් අඩි 7.5
ඔව්, අඩි 3ක් ඕනා. ෆිටි ග්ලාස් අඩි 5යි, ජනේල අඩි 7.5. blindwall එකේ මුකුත් බෑ.fanlight දාන්නත් අඩි 3ක් තියන්න ඕන නේද ? blindwall එකක් විදියට මායිමටම හදපු බිත්තියේ fanlight / glass box දාන්න බෑ නේද ?
මේක හෙන වැදගත්. මොකක් හරි UDA document එකක් තියනවද මේ නීති සඳහන් කරලා තියන ?ඔව්, අඩි 3ක් ඕනා. ෆිටි ග්ලාස් අඩි 5යි, ජනේල අඩි 7.5. blindwall එකේ මුකුත් බෑ.
UDA guideline තමා මචන් දන්න විදියට හැම එකාම follow කරන්නෙ. මේ දවස්වල ගෙවල් හදන සීන් එකේ ඉන්න නිසා මේ සබ්ජෙක්ට් එක ගැන දන්නවා ටිකක්මේක හෙන වැදගත්. මොකක් හරි UDA document එකක් තියනවද මේ නීති සඳහන් කරලා තියන ?
etakota blind wall ekaka sliding window ekak wge danna barida banගෙදරක බිල්ඩින් ලයින් එක, එක්කො බල්යින්ඩ් වොල් වෙන්න ඕනා. ඒ කියන්නෙ කෙලින්ම තාප්පේ උස්සනවා. ආයි එකේ කවුලු මුකුත් බෑ. නැත්තන් අඩි 3ක් තියලා ගහන්න ඕනා, එතන පුලුවන් ෆැන්ලයිට් විතරයි. උඹට වෙන්ටිලේශන් ගන්න ඕනම් අඩි 7.5ක් තියෙන්න ඕනා.
අඩි 3ක් තිබ්බම ස්ලැබ් එක පැන්නුවොත් ආයි එතන අඩි 6ක්වත් තාප්පයක් වගේ ගහන්න ඕනා. ඌට ඕක නිකන් ස්ලැබ් එකක් වගේ තියන්න බෑ.
පිස්සුද හුත්තො. blindwall කියන්නෙ මුකුත් හිදැස් නැති ලොකු තාප්පයක්. ඕක ලෙසටම waterproofing කරන්න ඕනා. අනිත් දේ තමා එහා පැත්තේ කැරියෙක් සෙට් උනොත් කැරිම කරුමයක් වෙන්නෙ. උන් ඕකට හානි කලොත්වගේ ඉතින් උඹලගෙ ගෙදර පැත්තේ පාසි බැඳෙන ඒවා, පේන්ට් එක පිපෙන ඒවා වෙන්න පුලුවන්. ගොඩක් උන් කියන්නෙ blind wall නොගහා හිටපන් කියලා තමාetakota blind wall ekaka sliding window ekak wge danna barida ban
Thanks හුත්තො..පිස්සුද හුත්තො. blindwall කියන්නෙ මුකුත් හිදැස් නැති ලොකු තාප්පයක්. ඕක ලෙසටම waterproofing කරන්න ඕනා. අනිත් දේ තමා එහා පැත්තේ කැරියෙක් සෙට් උනොත් කැරිම කරුමයක් වෙන්නෙ. උන් ඕකට හානි කලොත්වගේ ඉතින් උඹලගෙ ගෙදර පැත්තේ පාසි බැඳෙන ඒවා, පේන්ට් එක පිපෙන ඒවා වෙන්න පුලුවන්. ගොඩක් උන් කියන්නෙ blind wall නොගහා හිටපන් කියලා තමා
Please check: https://iesl.lk/SLEN/56/img/2235-54_E.pdf and summary https://www.kotte.mc.gov.lk/images/pdf/Planning/PnBR_Schedules_2021_Summarized.pdfwhat is the gazette No ? (I want the full details please)
tharaha awasaraඔය හදල තියෙන්නෙ ලස්සනට