මෙහෙම ගෙවල් හදන්න පුලුවන්ද

monson

Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    අඩි 3 ෆෑන් ලයිට්, අඩි 5 ෆිට් ග්ලාස් (අරින්න බැරි වීදුරු), වෙන්ටිලේශන් ඕනම් අඩි 7.5
    fanlight දාන්නත් අඩි 3ක් තියන්න ඕන නේද ? blindwall එකක් විදියට මායිමටම හදපු බිත්තියේ fanlight / glass box දාන්න බෑ නේද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    fanlight දාන්නත් අඩි 3ක් තියන්න ඕන නේද ? blindwall එකක් විදියට මායිමටම හදපු බිත්තියේ fanlight / glass box දාන්න බෑ නේද ?
    ඔව්, අඩි 3ක් ඕනා. ෆිටි ග්ලාස් අඩි 5යි, ජනේල අඩි 7.5. blindwall එකේ මුකුත් බෑ.
     
    • Like
    • Love
    Reactions: tha123 and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113
    ඔව්, අඩි 3ක් ඕනා. ෆිටි ග්ලාස් අඩි 5යි, ජනේල අඩි 7.5. blindwall එකේ මුකුත් බෑ.
    මේක හෙන වැදගත්. මොකක් හරි UDA document එකක් තියනවද මේ නීති සඳහන් කරලා තියන ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    මේක හෙන වැදගත්. මොකක් හරි UDA document එකක් තියනවද මේ නීති සඳහන් කරලා තියන ?
    UDA guideline තමා මචන් දන්න විදියට හැම එකාම follow කරන්නෙ. මේ දවස්වල ගෙවල් හදන සීන් එකේ ඉන්න නිසා මේ සබ්ජෙක්ට් එක ගැන දන්නවා ටිකක්

    https://elakiri.com/threads/random-කතා-පොඩි-ඉඩම්-ගන්නකොට-අපි-හිතන්න-ඕන-දේවල්.2228507/
     
    • Like
    Reactions: monson

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    page-1.png
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    ගෙදරක බිල්ඩින් ලයින් එක, එක්කො බල්යින්ඩ් වොල් වෙන්න ඕනා. ඒ කියන්නෙ කෙලින්ම තාප්පේ උස්සනවා. ආයි එකේ කවුලු මුකුත් බෑ. නැත්තන් අඩි 3ක් තියලා ගහන්න ඕනා, එතන පුලුවන් ෆැන්ලයිට් විතරයි. උඹට වෙන්ටිලේශන් ගන්න ඕනම් අඩි 7.5ක් තියෙන්න ඕනා.

    අඩි 3ක් තිබ්බම ස්ලැබ් එක පැන්නුවොත් ආයි එතන අඩි 6ක්වත් තාප්පයක් වගේ ගහන්න ඕනා. ඌට ඕක නිකන් ස්ලැබ් එකක් වගේ තියන්න බෑ.
    etakota blind wall ekaka sliding window ekak wge danna barida ban
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    etakota blind wall ekaka sliding window ekak wge danna barida ban
    පිස්සුද හුත්තො. blindwall කියන්නෙ මුකුත් හිදැස් නැති ලොකු තාප්පයක්. ඕක ලෙසටම waterproofing කරන්න ඕනා. අනිත් දේ තමා එහා පැත්තේ කැරියෙක් සෙට් උනොත් කැරිම කරුමයක් වෙන්නෙ. උන් ඕකට හානි කලොත්වගේ ඉතින් උඹලගෙ ගෙදර පැත්තේ පාසි බැඳෙන ඒවා, පේන්ට් එක පිපෙන ඒවා වෙන්න පුලුවන්. ගොඩක් උන් කියන්නෙ blind wall නොගහා හිටපන් කියලා තමා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    පිස්සුද හුත්තො. blindwall කියන්නෙ මුකුත් හිදැස් නැති ලොකු තාප්පයක්. ඕක ලෙසටම waterproofing කරන්න ඕනා. අනිත් දේ තමා එහා පැත්තේ කැරියෙක් සෙට් උනොත් කැරිම කරුමයක් වෙන්නෙ. උන් ඕකට හානි කලොත්වගේ ඉතින් උඹලගෙ ගෙදර පැත්තේ පාසි බැඳෙන ඒවා, පේන්ට් එක පිපෙන ඒවා වෙන්න පුලුවන්. ගොඩක් උන් කියන්නෙ blind wall නොගහා හිටපන් කියලා තමා
    Thanks හුත්තො..
     
    • Love
    Reactions: tharakaf

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    වෙන මොන නීති අයින් කරත් උඹලගෙ ඉඩමෙ අහස් සීමාව අයිති උඹලට. ඒක අස්සෙ වෙන උන්ට රිංගන්න බෑ.