මෙහෙම බලයක් ගත්ත ආණ්ඩුවක් කාර්යක්ෂම නෑ

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුව කරන්නේ හරිනි බන්. එයාට කැමති විදියට තමයි වැඩේ වෙන්නේ.
    ප්‍රශ්න මට කියපන්. විසදුම් දෙන්නම්

    ලින්ක් එකට වඩා තියෙනව කියනවා. මං තාම එකයි දැක්කෙ.
    ජනතාව විදියට අපි මීට වඩා කාර්යක්ෂම සේවයක් බලාපොරොත්තු වෙනවා කියන්න.

    රටම ඩිජිටල් කරනව කිව්වා. ලින්ක් එක තාම නෑ. 😔
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,137
    113
    දෙහිවල
    ලින්ක් එකට වඩා තියෙනව කියනවා. මං තාම එකයි දැක්කෙ.
    ජනතාව විදියට අපි මීට වඩා කාර්යක්ෂම සේවයක් බලාපොරොත්තු වෙනවා කියන්න.

    රටම ඩිජිටල් කරනව කිව්වා. ලින්ක් එක තාම නෑ. 😔
    මමත් මේ බල බල ඉදලා මාට්ටු වෙලා ගෙදර වලි.. ටයිප් කරෙත් කඩෙන් කෑම ගෙන්න යන ගමන්..
     
    • Sad
    Reactions: shenat

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,526
    7,909
    113
    එහෙනම් ඉතින් මේ අවුරුදු 5 ට්‍රේනින්ග් වෙන්න දීලා ඊ ළඟ අවුරුදු 5 ඉඳන් රට හදමු බන්ස්..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    Ibrahim Nanagen ahanna widiyak nane. mokada Mahinda mahaththyage Malli Gota dinnata passe Pasku prahare waradi karayo hamotama daduwam dunnane chandedi porondu wechcha widiyata. Mn hitanne Ibrahim nana hire aththe :D:eek::eek::eek:
    අහ මහින්ද ගේ පාස්කු වාර්තාව ඕනේ නැහැ NPP ආන්ඩුවේ බුද්ධි අංශය ප්‍රධානියා වෙන ශානි කියන එක පිළිගන්න කෝ🤣

    එහෙම බැරි නම් ඉතින් එක උඹේ වහල් කම
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    Rohitha,
    Parasanna ranatunga
    Miris kudu Prasanna
    Johnston
    Mahindananda
    Choka malli
    Ravi karunanayaka
    Laksmann kiri alla
    Pavitra
    Basil
    Namal


    Wage harak ta diyan
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    අහ මහින්ද ගේ පාස්කු වාර්තාව ඕනේ නැහැ NPP ආන්ඩුවේ බුද්ධි අංශය ප්‍රධානියා වෙන ශානි කියන එක පිළිගන්න කෝ🤣

    එහෙම බැරි නම් ඉතින් එක උඹේ වහල් කම
    Itim uba kiynne Mahinda mahaththya Pasku prahare waradi karayinta daduwam dunne na kiylada ? :eek: :eek: :eek:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Sad Anthony Anderson GIF
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පාර්ලිමේන්තු කටයුතු ඉගෙන ගන්නම අවුරුදු 2ක් යනවා.
    අලුත් අය ඔක්කොම උනාම පලවෙනි අවුරුදු 5ම ප්‍රොබේෂන්.
    වැඩක් වෙන්නෙ නෑ.

    අනික ආර්ථික අර්බුදය
    හිතන් ඉන්න මුකුත් වෙන්නෙ නෑ.
    ෂෝ ගගහ තමයි අදින්න වෙන්නෙ
    මුන්ට කොරන්න බැරිනම් යවන්න ඕනේ ඒත් දිනන්න බැරි උන සෙට් එක දාපන් බලන්න
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    පාස්කු ප්‍රහාරයට සමබන්ද ව කීදෙනෙක් දැනට ඇතුලේ ඉන්නවා ද?
    Mn sarala prashnayakne bn ahanne. Mahinda 2019 anduwa haduwata passe Pasku prahare karapu ayata daduwam dunna da ? Ow da nadda ? :D :D :D
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    දඩුවම් දුන්නේ නැත්නම් ඇතුලේ ඉන්නේ කොහොම ද?
    E kiynne uba kiyanawa Mahinda pasku prahare waradakarinta daduwam dunna kiyala :lol::lol::lol::lol: Kawda dane na athule inne :lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Pjusa70.png
    77 කොරෙත් අත්දැකීම් නැති අය තමයි. කජු කන අත්දැකීම් ඕන නෑ රට කරන්න. අත්දැකීම් තියන අය 10ක් නම් කරන්න බලන්න අපි අත්දැකීම් කියන්නම්...

    එහෙනම් ඉතිං කසදෙට කලිනුත් හැමෝම අත්දැකීම් ගන්න එපැයි..
    ඔය යසට පවුල් ජීවිත ගෙවෙන්නෙ.. මව්දෙමව්පියොත් ඇතුලුව.

    හික්..හික්... දුකට කියන සීපද...
    ජී. ආර්. සොහොනෙන් නැගිටලා ආවත් ආයෙනම් රනිල්ට රජවෙන්න බෑ
     
    • Haha
    Reactions: Robinhood wage ekek