ආණ්ඩුව කරන්නේ හරිනි බන්. එයාට කැමති විදියට තමයි වැඩේ වෙන්නේ.
ප්රශ්න මට කියපන්. විසදුම් දෙන්නම්
ලින්ක් එකට වඩා තියෙනව කියනවා. මං තාම එකයි දැක්කෙ.
ජනතාව විදියට අපි මීට වඩා කාර්යක්ෂම සේවයක් බලාපොරොත්තු වෙනවා කියන්න.
රටම ඩිජිටල් කරනව කිව්වා. ලින්ක් එක තාම නෑ.


