මේකත් මාරම තමයි......

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේකත් මාරම තමයි......


    19[FONT=&quot] වන සියවසේ අග භාගයේ ඒ කියන්නේ [/FONT]1880[FONT=&quot] ගණන්වලදී මුද්‍රණය කරපු දිනපොත්වල[/FONT], [FONT=&quot]දැන්වීම්වල වගේම රජයේ අණ පනත් වල තිබ්බ රසවත්[/FONT], [FONT=&quot]හරවත් උපුටා ගැනීම් කීපයක් පහත තියෙනවා.... බලහල්ලකෝ මේවා ගැන ටිකක් අවධානයෙන්.... [/FONT]



    [FONT=&quot]අවුරුද්දටම නිවාඩු [/FONT]17[FONT=&quot] යි....[/FONT]


    11.jpg



    [FONT=&quot]මේක දිහා බලපුවහම අවුරුද්දටම දවස් [/FONT]17[FONT=&quot] ක් තමයි නිවාඩු තිබිල තියෙන්නේ.... පෝය නිවාඩු[/FONT], [FONT=&quot]පොසොන් නිවාඩු තිබිල නෑ.... කම්කරු දිනයටත් නිවාඩු නෑ.... වෙසක් දවසටත් නිවාඩු දීල තියෙන්නේ එක දවසයි.... හොඳින් බැලූවොත් පෙනෙයි අපේ‍්‍රල් [/FONT]13[FONT=&quot] නම් කර[/FONT][FONT=&quot][FONT=&quot]ල[/FONT] තියෙන්නේ හින්දු අලූත් අවුරුද්ද කියලා... ඒ කියන්නේ සිංහල කෑල්ල හැලිල.... ප‍්‍රධාන තැන දීල තියෙන්නේ බි‍්‍රතාන්‍ය පාලනය හා කි‍්‍රස්තු ධර්මයට වැදගත් වූ දිනවලටයි.... එතකොට නිදහස ලැබිල නැති නිසා අපිට නිදහස් දිනයක් විදියට සමරන්න දවසකුත් තිබිල නෑ....[/FONT]



    [FONT=&quot]සුද්දාගේ කාලේ බැංකුවල තාලේ.....[/FONT]



    22.jpg


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]විනිමය අනුපාතිකයත් බලමු.....[/FONT]


    55.jpg






    [FONT=&quot]Arrest[/FONT][FONT=&quot] කරන්නත් හිතුමතේ බෑ කියන්නේ....[/FONT]



    44.jpg




    [FONT=&quot]තැපෑල සම්බන්ධ නීතිය.....[/FONT]



    33.jpg


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගෙයක් රෙපයාර් කරන්න ගිහින් තියන වියදම....[/FONT]


    66.jpg




    [FONT=&quot]මේකේ රුපියලට වැඩි වියදම් දෙකයි තියෙන්නේ.. අනෙක් ඔක්කොම ශත ගණන්....[/FONT]


    වැදගත් වුණානම් නොසලකා යන්න එපා මචංලා.....
     
    Last edited:

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    Thanks for Sharing...
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again. :sorry::sorry:
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    TFS machan
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     
    Last edited: