මේකත් මාරම තමයි......
19[FONT="] වන සියවසේ අග භාගයේ ඒ කියන්නේ [/FONT]1880[FONT="] ගණන්වලදී මුද්‍රණය කරපු දිනපොත්වල[/FONT], [FONT="]දැන්වීම්වල වගේම රජයේ අණ පනත් වල තිබ්බ රසවත්[/FONT], [FONT="]හරවත් උපුටා ගැනීම් කීපයක් පහත තියෙනවා.... බලහල්ලකෝ මේවා ගැන ටිකක් අවධානයෙන්.... [/FONT]
[FONT="]අවුරුද්දටම නිවාඩු [/FONT]17[FONT="] යි....[/FONT]
[FONT="]මේක දිහා බලපුවහම අවුරුද්දටම දවස් [/FONT]17[FONT="] ක් තමයි නිවාඩු තිබිල තියෙන්නේ.... පෝය නිවාඩු[/FONT], [FONT="]පොසොන් නිවාඩු තිබිල නෑ.... කම්කරු දිනයටත් නිවාඩු නෑ.... වෙසක් දවසටත් නිවාඩු දීල තියෙන්නේ එක දවසයි.... හොඳින් බැලූවොත් පෙනෙයි අපේ‍්‍රල් [/FONT]13[FONT="] නම් කර[/FONT][FONT="][FONT="]ල[/FONT] තියෙන්නේ හින්දු අලූත් අවුරුද්ද කියලා... ඒ කියන්නේ සිංහල කෑල්ල හැලිල.... ප්‍රධාන තැන දීල තියෙන්නේ බි්රතාන්ය පාලනය හා කි‍්‍රස්තු ධර්මයට වැදගත් වූ දිනවලටයි.... එතකොට නිදහස ලැබිල නැති නිසා අපිට නිදහස් දිනයක් විදියට සමරන්න දවසකුත් තිබිල නෑ....[/FONT]
[FONT="]සුද්දාගේ කාලේ බැංකුවල තාලේ.....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]විනිමය අනුපාතිකයත් බලමු.....[/FONT]
[FONT="]Arrest[/FONT][FONT="] කරන්නත් හිතුමතේ බෑ කියන්නේ....[/FONT]
[FONT="]තැපෑල සම්බන්ධ නීතිය.....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගෙයක් රෙපයාර් කරන්න ගිහින් තියන වියදම....[/FONT]
[FONT="]මේකේ රුපියලට වැඩි වියදම් දෙකයි තියෙන්නේ.. අනෙක් ඔක්කොම ශත ගණන්....[/FONT]
වැදගත් වුණානම් නොසලකා යන්න එපා මචංලා.....

Last edited: