මෙ හොද බොනික්කා

den_anj

Member
Aug 12, 2007
254
23
0
මෙ හොද බොනික්කා

80 ගනන් වලදි ජාතික තරුන සෙවාසභාවේ සංගීත කන්ඩායම තමයි මගෙ මතකේ හැටියට මෙ song එක කිව්වේ.අවාසනාවට Youtube එකෙවත් Original නැ. එත් ITN එකේ Song of the week එකට ගියා කියලනම් මතකයි.

මෙ එකේ පසු නිපැයුමක්



අනේ තියේවිනම් හොයා දෙන්න....
 

den_anj

Member
Aug 12, 2007
254
23
0
Google කලහම elakiri එකෙ තව අය මේ song එක හොයා තියෙන thread තමයි ආවේ