මේකට උත්තරයක් දෙන්නෝ

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,684
    893
    113
    දන්න අය කොටාගෙන යන්න නැත්තන් බුම්ප් එකක්
    Laptop එකක් ගන්න ඔනේ තියන එක පරනයි.

    1.Apple macbook pro 15inch 2017 refurbished
    2. Hp gaming lap
    3. Lenovo Gaming lap
    4. Asus gaming lap

    Apple එක ගන්න එක risk ඒකක්. මට එ ගනටම brand new windows lap එකක් ගන්න පුලුවන්. Apple refurbished ගත්ත අය ඉන්නවඩ ?? U.A.E wala thamai inne.
    මම GAME ගහන්න නෙමෙ ගන්නෙ ADOBE 2023 එක දැම්ම වැඩ නෑ පරන LAP එකෙ. මම Personal use කරන්න ගන්නෙ. තව I.T සම්බන්ඩ course එකක් කරන්න බලපොරොත්තු වෙනවා. මෙකට හොදම එක මොකක්ද???

    Hoda lap ekak suggest karan yanooo thanks..
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Software use කරන්න හිතන් ඉන්නවා නම් Windows ඇරෙන්න වෙන option එකක් නැහැ. Mac os වලට windows තරම් software නැහැ professional use වලට. හේතුව තමයි software වලට mac os වල backward compatability නැති එක. Windows වල officially 10 years backward compatibility maintain කරනවා තව unofficially තව 10 years backward compatibility maintain කරනවා. ඔක්කොම 20 years backward compatibility maintain කරනවා. ඕක නිසා Windows ගන්න. Hardware ඇති නම් හොඳම lenovo. දෙවෙනියට dell. Asus, hp, msi, acer ඇවිල්ලා lenovo, dell තරම් quality නැහැ.
     
    Brand - Lenovo
    Model name - Lenovo Legion 5 15ACH6
    Screen size
    Hard disk size - 512 GB
    CPU model - Ryzen 7
    Installed RAM memory size - 16 GB
    Operating system
    Windows 11
    Graphics card description
    Dedicated
    Graphics co-processor
    NVIDIA GeForce RTX 3050

    Brand - HP
    Model nameHP Victus 15
    32GB RAM | 2TB PCIe
    SSD Hard disk size2 TB
    CPU modelCore i5
    Installed RAM memory size32 GB
    Operating systemWindows 11 Home
    NVIDIA GeForce RTX 3050

    Me deka thama plan karan inne anyone using??
     
    CPU දෙකේම full model number එක දාන්න. ඔය දෙකෙන් හොද එක බලන්න ඕනේ. Ram, ssd වගේ දේවල් නම් upgrade කරගන්න පුළුවන්. අරක දහන් පුළුවන් නම්.
     
    • Love
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,684
    893
    113
    CPU දෙකේම full model number එක දාන්න. ඔය දෙකෙන් හොද එක බලන්න ඕනේ. Ram, ssd වගේ දේවල් නම් upgrade කරගන්න පුළුවන්. අරක දහන් පුළුවන් නම්.
    1. Lenovo legion series 5 ----- 82JH005JAX / Intel Core i7 - 11800H|RTX 3060

    2. ‎Lenovo Legion 5 15ACH6 ---- 82JW00LRAX / AMD Ryzen 7 - 5800H|RTX 3050Ti

    3 . Hp - model No ekak dala naha ban 😌

    HP Victus 15 Gaming Laptop, NVIDIA GeForce RTX 3050, 12th Gen Intel Core i5-12500H(12 cores), FHD Display, Windows 11 Home, Backlit Keyboard, Enhanced Thermals w/Mouse Pad (32GB RAM | 2TB PCIe SSD)​

    Thanks machan update ekak diyan 🤗
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දන්න අය කොටාගෙන යන්න නැත්තන් බුම්ප් එකක්
    Laptop එකක් ගන්න ඔනේ තියන එක පරනයි.

    1.Apple macbook pro 15inch 2017 refurbished
    2. Hp gaming lap
    3. Lenovo Gaming lap
    4. Asus gaming lap

    Apple එක ගන්න එක risk ඒකක්. මට එ ගනටම brand new windows lap එකක් ගන්න පුලුවන්. Apple refurbished ගත්ත අය ඉන්නවඩ ?? U.A.E wala thamai inne.
    මම GAME ගහන්න නෙමෙ ගන්නෙ ADOBE 2023 එක දැම්ම වැඩ නෑ පරන LAP එකෙ. මම Personal use කරන්න ගන්නෙ. තව I.T සම්බන්ඩ course එකක් කරන්න බලපොරොත්තු වෙනවා. මෙකට හොදම එක මොකක්ද???

    Hoda lap ekak suggest karan yanooo thanks..
    Lenovo or asus
    දැන් එන HP Dell නම් ගන්න එපා ලෙඩ වැඩී
     
    • Love
    Reactions: meknick29

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    1. Lenovo legion series 5 ----- 82JH005JAX / Intel Core i7 - 11800H|RTX 3060

    2. ‎Lenovo Legion 5 15ACH6 ---- 82JW00LRAX / AMD Ryzen 7 - 5800H|RTX 3050Ti

    3 . Hp - model No ekak dala naha ban 😌

    HP Victus 15 Gaming Laptop, NVIDIA GeForce RTX 3050, 12th Gen Intel Core i5-12500H(12 cores), FHD Display, Windows 11 Home, Backlit Keyboard, Enhanced Thermals w/Mouse Pad (32GB RAM | 2TB PCIe SSD)​

    Thanks machan update ekak diyan 🤗
    1. දෙවෙනියට powerful cpu එක.
    2. තුන්වෙනියට powerful cpu එක.
    3. පලවෙනියට powerful cpu එක.

    1. පලවෙනියට powerful gpu එක.
    2. දෙවෙනියට powerful gpu එක.
    3. තුන්වෙනියට powerful gpu එක.

    1. Cpu, gpu overall බැලුවාම හොඳම.
    2. Cpu, gpu overall බැලුවාම දෙවෙනිය හොඳ.
    3. Cpu, gpu overall වලින් තුන්වෙනියට.

    Ssd, hdd, ram නම් upgrade කරගන්න පුලුවන්. අර දෙක Fixed නිසා specs ඔහොම බලන්න වෙන්නේ.

    Brands වලින් නම් lenovo තමයි brand එක. Hp ඒ තරම් හොඳ නැහැ. Dell හොඳයි lenovo තරම්ම.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,684
    893
    113
    1. දෙවෙනියට powerful cpu එක.
    2. තුන්වෙනියට powerful cpu එක.
    3. පලවෙනියට powerful cpu එක.

    1. පලවෙනියට powerful gpu එක.
    2. දෙවෙනියට powerful gpu එක.
    3. තුන්වෙනියට powerful gpu එක.

    1. Cpu, gpu overall බැලුවාම හොඳම.
    2. Cpu, gpu overall බැලුවාම දෙවෙනිය හොඳ.
    3. Cpu, gpu overall වලින් තුන්වෙනියට.

    Ssd, hdd, ram නම් upgrade කරගන්න පුලුවන්. අර දෙක Fixed නිසා specs ඔහොම බලන්න වෙන්නේ.

    Brands වලින් නම් lenovo තමයි brand එක. Hp ඒ තරම් හොඳ නැහැ. Dell හොඳයි lenovo තරම්ම.
    E kiyanne Intel EKA amd WALATA WADA HODAI NE.. ELA THANKS MACHAN . MAN EKA BALANAN . JAYA
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    E kiyanne Intel EKA amd WALATA WADA HODAI NE.. ELA THANKS MACHAN . MAN EKA BALANAN . JAYA
    Benchmark results වලින් මම කිව්වේ. Benchmark බැලුවාම උබට තේරුම් ගන්න පුළුවන්. අනික intel දෙකේම වුණත් 11th gen එකක ඉඳන් 12th gen එකට යනකොට i7H එකට වඩා i5H එක powerful වෙලා තියෙන්නෙ cpu fabrication nodes සෑහෙන්න පොඩි 12th Gen එකේ 11th gen එකත් එක්ක බලද්දී. Amd වලට වඩා නම් Intel ගන්න එකේ එකම වාසියයි තියෙන්නේ. සමහර professional softwares වලට special driver support ඕනෙ නම් ඒවා හොඳටම support Intel වල. Hardware වල drivers වුණත් එහෙම්ම තමයි.
     
    • Love
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,684
    893
    113

    ASUS 2022 Newest TUF Dash 15.6" FHD 144Hz Gaming Laptop – Intel Core i7 12650H (10 Cores) - DDR5 - RTX 3070 MUX– Thunderbolt 4, WiFi 6, Win11, Black, w/HDMI (32GB RAM | 1TB PCIe SSD​

    Machan mekath balala kiyanako mekai lenovo ekai compare kaloth mokak set weida video editing and Adobe and software engineering wage karanawanam .
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    දන්න අය කොටාගෙන යන්න නැත්තන් බුම්ප් එකක්
    Laptop එකක් ගන්න ඔනේ තියන එක පරනයි.

    1.Apple macbook pro 15inch 2017 refurbished
    2. Hp gaming lap
    3. Lenovo Gaming lap
    4. Asus gaming lap

    Apple එක ගන්න එක risk ඒකක්. මට එ ගනටම brand new windows lap එකක් ගන්න පුලුවන්. Apple refurbished ගත්ත අය ඉන්නවඩ ?? U.A.E wala thamai inne.
    මම GAME ගහන්න නෙමෙ ගන්නෙ ADOBE 2023 එක දැම්ම වැඩ නෑ පරන LAP එකෙ. මම Personal use කරන්න ගන්නෙ. තව I.T සම්බන්ඩ course එකක් කරන්න බලපොරොත්තු වෙනවා. මෙකට හොදම එක මොකක්ද???

    Hoda lap ekak suggest karan yanooo thanks..
    Brother.. ඔයා ඩුබායි වල නම් ඉන්නේ පොඩ්ඩක් එහෙ තියන second hand/refurbished electronics කඩ ගැන කියන්නකෝ. මම net එකේ search කරනකොට දැකලා තියනවා refurbished smartphones, laptops etc. බඩු වල quality එක ගැන අදහසක් තියනවාද...
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,684
    893
    113
    dell xps/lenovo thinkpad T series ekak wage gaththoth moko? uba game gahanne naththan external vga thiyana ewwa ganda epa
    Ai machan external vga epa kiyanne ? Poddak explain karapan machoo

    Brother.. ඔයා ඩුබායි වල නම් ඉන්නේ පොඩ්ඩක් එහෙ තියන second hand/refurbished electronics කඩ ගැන කියන්නකෝ. මම net එකේ search කරනකොට දැකලා තියනවා refurbished smartphones, laptops etc. බඩු වල quality එක ගැන අදහසක් තියනවාද...
    Machan mehe thiyanwa eka area ekak ehe thiyenne okkoma USA, EUROPE JAPAN WALA wage use karapuwa barqtama thiyanwa ban wholesale and retail un karanne ewa online wala e shops naha ban. Oba online balapuwama ganata wada mehe patta labai ban . Eth quality eka nam danne naha math doubt eth ganna un innawa machan. Hamotama kiyanne luck eka thama kiyala .
    ------ Post added on Jul 30, 2023 at 4:31 PM
     
    • Love
    Reactions: SLKolla2020