දන්න අය කොටාගෙන යන්න නැත්තන් බුම්ප් එකක්
Laptop එකක් ගන්න ඔනේ තියන එක පරනයි.
1.Apple macbook pro 15inch 2017 refurbished
2. Hp gaming lap
3. Lenovo Gaming lap
4. Asus gaming lap
Apple එක ගන්න එක risk ඒකක්. මට එ ගනටම brand new windows lap එකක් ගන්න පුලුවන්. Apple refurbished ගත්ත අය ඉන්නවඩ ?? U.A.E wala thamai inne.
මම GAME ගහන්න නෙමෙ ගන්නෙ ADOBE 2023 එක දැම්ම වැඩ නෑ පරන LAP එකෙ. මම Personal use කරන්න ගන්නෙ. තව I.T සම්බන්ඩ course එකක් කරන්න බලපොරොත්තු වෙනවා. මෙකට හොදම එක මොකක්ද???
Hoda lap ekak suggest karan yanooo thanks..