මේකට මොකක්ද කරන්න පුලුවන්? (medical issue)

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    endocrinologist කෙනෙක් හම්බෙලා second opinion එකක් අරන්, hormone panel test එකක් කර ගන්න බැලුවේ. Generalized Anxiety Disorder වලට දැන් බෙහෙත් බොන්න අරන් මාස 7 විතර තාම normal විදිහට දනෙන්නැහැ physically. out of the blue episodes එන්නේ, අනික no specific trigger. BP (120-135) / (70-80) අතර fluctuate වෙන්නේ.

    වෙන්න පුලුවන් possibilities pituitary, adrenal, thyroid glands වල tumors තමයි.
    or autoimmune disease (ESR normal නිසා වෙන්න බැ)
    or dysautonomia (no POTS cus heart beat doesn't elevate after standing up)

    මට තියෙන symptoms වලට හේතු වෙන්න පුලුවන්, TSH, Cortisol, Aldosterone , ACTH, Epinephrin/ Norepinephrine secreting tumors තමයි.

    thyroid nodule අහුවෙන්නැහැ බෙල්ලේ, ඉදිමිලත් නැ, no horse voice, රිදෙන්නෙත් නැහැ, කලින් TSH 3rd gen එකක් කරා ඒක normal නිසා බොහෝ විට thyroid issue එකක් වෙන්න විදිහක් නැ. ඒත් t3, t4 level එකත් check කර ගන්න බැලුවේ.

    ACTH blood test එකකින් බලන්න පුලුවන්.

    cortisol, aldosterone ඊලගට. කලින් 9am cortisol test එකක් කරා normal. but ඒක මදි rule out කරන්න ඒ hormone එක secrete කරන tumor එකක් නැ කියලා. 24 hours urine test එකක් කරහම ඒකත් හරි. aldosterone blood test එකකින් check කරන්න පුලුවන්.

    මට තියෙන අවුල norepinephrine level එක මන් SNRI පාවිච්චි කරන නිසා elevated. so pheochromocytoma rule out කර ගන්න විදිහක් නැහැ.

    cold turkey venlafaxine නවත්තලා දවස් 5 කට, metanephrine test එක කරොත් severe withdrawal symptoms එයිද?
    නැත්තම් වෙන alternatives මොනවද කරන්න පුලුවන්?

    @Dr Vishmi @Chemist @emoji diaries @imhotep

    දැන්ම මැරෙන්න බැ මට බදින්න ඕනේ. 😤
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    endocrinologist කෙනෙක් හම්බෙලා second opinion එකක් අරන්, hormone panel test එකක් කර ගන්න බැලුවේ. Generalized Anxiety Disorder වලට දැන් බෙහෙත් බොන්න අරන් මාස 7 විතර තාම normal විදිහට දනෙන්නැහැ physically. out of the blue episodes එන්නේ, අනික no specific trigger. BP (120-135) / (70-80) අතර fluctuate වෙන්නේ.

    වෙන්න පුලුවන් possibilities pituitary, adrenal, thyroid glands වල tumors තමයි.
    or autoimmune disease (ESR normal නිසා වෙන්න බැ)
    or dysautonomia (no POTS cus heart beat doesn't elevate when stand up)

    මගේ දරුවෝ බය වෙන්න කාරියක් නැ. කලිනුත් ඔයා මා එක්ක මොලයේ ප්‍රශ්නයක් කතා කරා මතකයි .ඇඟ පණනැති ගතියක්, තෙහෙට්ටුවක්, පපුවේ වේදනාවක් දැනෙනවා ඇති වෙලාවකට. හැබැයි පුතා අනවශය ලෙස කරදර වෙන්න හරි, නිකං මුලින්ම ටෙස්ට් වලට සල්ලි නාස්ති කරන්න හරි යන්න එපා. පුතාගේ තත්ත්වේ තියන අය අපි ලගට නිතරම එනවා ඕවා සූපින් කේස් පුතා. ඔයා ආයිත් ඔයාගේ මනෝවෛද්‍යවරයා හම්බවෙන්න. එයා ලව්වා කවුන්සිලින් වලට දාගන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    බයයි. තාම අවුරුදු 20 මට. 🥀

    metaneprine test එක කරගන්න විසදුමක් කියන්න මට.
    බය වෙන්න එපා කොල්ලෝ. ඔයාට රෝග ලක්ෂණ දැනෙනවා ඇති. එහෙමයි කියලා තනියම ඔයාට තියන ඔක්කොම ටෙස්ට් ටික කරලා තනියම හොයාගන්න බැනේ, ප්‍රායෝගික නැනේ. බුද්ධිමත් ලමයෙක්නේ ඔයා. එන්න දොස්තර කෙනෙක් ලගට. මුලින්ම සයිකෝ ලගට යමු. එයා කියයි ඊට පස්සේ යන්න ඕනා හොදම දොස්තරලා ලිස්ට් එක. හරිද.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බය වෙන්න එපා කොල්ලෝ. ඔයාට රෝග ලක්ෂණ දැනෙනවා ඇති. එහෙමයි කියලා තනියම ඔයාට තියන ඔක්කොම ටෙස්ට් ටික කරලා තනියම හොයාගන්න බැනේ, ප්‍රායෝගික නැනේ. බුද්ධිමත් ලමයෙක්නේ ඔයා. එන්න දොස්තර කෙනෙක් ලගට. මුලින්ම සයිකෝ ලගට යමු. එයා කියයි ඊට පස්සේ යන්න ඕනා හොදම දොස්තරලා ලිස්ට් එක. හරිද.

    psychiatrist ලා 2 න්නෙක් චැනල් කරා already. current psychiatrist ගෙන් මාස 7 බෙහෙත් බොනවා දැන්. එයාගේ next appointment එක තව මාස 2 කින්.

    මට ඕනේ හරියටම මේක බයානක සීන් එකක් නෙමෙයි කියලා rule out කර ගන්න. ඒකට අර test ටික ඔක්කොම කරන්න ඕනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Hutto okkomata anthima hethuwa tumor nemei.. anika tumor kiyanne cancer nemei..
    Google karala karala puka deela 1% wenna puluwan de kiyawala anxiety hadan illan puke marmite ga ganna epa...
    Matath oya puke amaruwa kalayak thibila dan tharamak hondai..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Hutto okkomata anthima hethuwa tumor nemei.. anika tumor kiyanne cancer nemei..
    Google karala karala puka deela 1% wenna puluwan de kiyawala anxiety hadan illan puke marmite ga ganna epa...
    Matath oya puke amaruwa kalayak thibila dan tharamak hondai..

    මාස 7 බැලුවේ ඒක තමයි.

    5/ according to the estimation done by ChatGPT 😤
    ------ Post added on Jul 30, 2025 at 11:27 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මාස 7 බැලුවේ ඒක තමයි.

    5/ according to the estimation done by ChatGPT 😤
    ------ Post added on Jul 30, 2025 at 11:27 PM
    Esr normal kiyanne autoimmune disease na kiyana eka nemei, normal nemei 5 wage low untath thiyenawa..
    Esr typical inflammation indicator ekak witharai..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Esr normal kiyanne autoimmune disease na kiyana eka nemei, normal nemei 5 wage low untath thiyenawa..
    Esr typical inflammation indicator ekak witharai..

    mine below 3
    could be an autoimmune disease as well but overall symptoms got better after I started treatments for Chronic Anxiety
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    psychiatrist ලා 2 න්නෙක් චැනල් කරා already. current psychiatrist ගෙන් මාස 7 බෙහෙත් බොනවා දැන්. එයාගේ next appointment එක තව මාස 2 කින්.

    මට ඕනේ හරියටම මේක බයානක සීන් එකක් නෙමෙයි කියලා rule out කර ගන්න. ඒකට අර test ටික ඔක්කොම කරන්න ඕනේ.
    ඔයාව තේරෙනවා, බය වෙන එක සාමාන්‍යයි නමුත් එහෙමයි කියලා ලොකේ හැම ටෙස්ට් එකම අවශ්‍ය නැනේ. ඩොක්ටර් ශොපින් ගියා කියලා ඔයාට මේ වෙලාවේ ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණයි. තව මාස 2ක් බලන්න ඕනා නැ, ඔයාට පුලුවන් දැන් උනත් යන්න. බෙහෙත් වගේම තෙරපි සෙෂන්ස් තමයි ඔයාට වැදගත්.ප්‍රතිඵල 2ගුණ වෙනවා තේරෙයි ඔයාටම. කියලා හොද කෙනෙක්ව දාගන්න. මේවාටම පෞද්ගලිකත්ව රකින විශේෂ ගෘප්ස් තියනවා.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,141
    1,647
    113
    endocrinologist කෙනෙක් හම්බෙලා second opinion එකක් අරන්, hormone panel test එකක් කර ගන්න බැලුවේ. Generalized Anxiety Disorder වලට දැන් බෙහෙත් බොන්න අරන් මාස 7 විතර තාම normal විදිහට දනෙන්නැහැ physically. out of the blue episodes එන්නේ, අනික no specific trigger. BP (120-135) / (70-80) අතර fluctuate වෙන්නේ.

    වෙන්න පුලුවන් possibilities pituitary, adrenal, thyroid glands වල tumors තමයි.
    or autoimmune disease (ESR normal නිසා වෙන්න බැ)
    or dysautonomia (no POTS cus heart beat doesn't elevate when stand up)

    මට තියෙන symptoms වලට හේතු වෙන්න පුලුවන්, TSH, Cortisol, Aldosterone , ACTH, Epinephrin/ Norepinephrine secreting tumors තමයි.

    thyroid nodule අහුවෙන්නැහැ බෙල්ලේ, ඉදිමිලත් නැ, no horse voice, රිදෙන්නෙත් නැහැ, කලින් TSH 3rd gen එකක් කරා ඒක normal නිසා බොහෝ විට thyroid issue එකක් වෙන්න විදිහක් නැ. ඒත් t3, t4 level එකත් check කර ගන්න බැලුවේ.

    ACTH blood test එකකින් බලන්න පුලුවන්.

    cortisol, aldosterone ඊලගට. කලින් 9am cortisol test එකක් කරා normal. but ඒක මදි rule out කරන්න ඒ hormone එක secrete කරන tumor එකක් නැ කියලා. 24 hours urine test එකක් කරහම ඒකත් හරි. aldosterone blood test එකකින් check කරන්න පුලුවන්.

    මට තියෙන අවුල norepinephrine level එක මන් SNRI පාවිච්චි කරන නිසා elevated. so pheochromocytoma rule out කර ගන්න විදිහක් නැහැ.

    cold turkey venlafaxine නවත්තලා දවස් 5 කට, metanephrine test එක කරොත් severe withdrawal symptoms එයිද?
    නැත්තම් වෙන alternatives මොනවද කරන්න පුලුවන්?

    @Dr Vishmi @Chemist @emoji diaries @imhotep

    දැන්ම මැරෙන්න බැ මට බදින්න ඕනේ. 😤

    බ්‍රෝ ඉක්මනට හොඳ වෙමු!
     
    • Love
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔයාව තේරෙනවා, බය වෙන එක සාමාන්‍යයි නමුත් එහෙමයි කියලා ලොකේ හැම ටෙස්ට් එකම අවශ්‍ය නැනේ. ඩොක්ටර් ශොපින් ගියා කියලා ඔයාට මේ වෙලාවේ ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණයි. තව මාස 2ක් බලන්න ඕනා නැ, ඔයාට පුලුවන් දැන් උනත් යන්න. බෙහෙත් වගේම තෙරපි සෙෂන්ස් තමයි ඔයාට වැදගත්. කියලා හොද කෙනෙක්ව දාගන්න. මේවාටම විශේෂ ගෘප්ස් තියනවා.

    හෙට යනවා endocrinologist කෙනෙක් හම්බෙන්න.
    සයිකෝ දීපු දේට් එකට කලින් ගිහින් මන් මේවා කියලා මගේ health anxiety වැඩි වෙලා කියලා බේත් ඩෝස් වැඩි කරොත් තව අවුල්. 🥀
    අනික සයිකෝ මේ ටෙස්ට්ස් වලට referral දෙන්නැහැ කියලත් සුවර් මට.
    මුල් කාලේ ඔලුව රිදුනා එක දිගට මාසෙකට වැඩිය. මන් 3 පාරක් ඉල්ලුවා MRI referrals. ඔලුව කැක්කුම නැති වෙනකම්ම කිව්වේ symptoms වැඩි වුනොත් next visit එකේදි දෙන්නම් කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    හෙට යනවා endocrinologist කෙනෙක් හම්බෙන්න.
    සයිකෝ දීපු දේට් එකට කලින් ගිහින් මන් මේවා කියලා මගේ health anxiety වැඩි වෙලා කියලා බේත් ඩෝස් වැඩි තරොත් තව අවුල්. 🥀
    ඔයා හරියට විස්තරේ කිව්වොත් එහෙම කරන්න අවශ්‍ය නැ ලමයෝ. මම කරපු යෝජනාව ඔයා එයාටත් කියන්න.
     
    • Sad
    Reactions: Fiona Dabare