endocrinologist කෙනෙක් හම්බෙලා second opinion එකක් අරන්, hormone panel test එකක් කර ගන්න බැලුවේ. Generalized Anxiety Disorder වලට දැන් බෙහෙත් බොන්න අරන් මාස 7 විතර තාම normal විදිහට දනෙන්නැහැ physically. out of the blue episodes එන්නේ, අනික no specific trigger. BP (120-135) / (70-80) අතර fluctuate වෙන්නේ.
වෙන්න පුලුවන් possibilities pituitary, adrenal, thyroid glands වල tumors තමයි.
or autoimmune disease (ESR normal නිසා වෙන්න බැ)
or dysautonomia (no POTS cus heart beat doesn't elevate after standing up)
මට තියෙන symptoms වලට හේතු වෙන්න පුලුවන්, TSH, Cortisol, Aldosterone , ACTH, Epinephrin/ Norepinephrine secreting tumors තමයි.
thyroid nodule අහුවෙන්නැහැ බෙල්ලේ, ඉදිමිලත් නැ, no horse voice, රිදෙන්නෙත් නැහැ, කලින් TSH 3rd gen එකක් කරා ඒක normal නිසා බොහෝ විට thyroid issue එකක් වෙන්න විදිහක් නැ. ඒත් t3, t4 level එකත් check කර ගන්න බැලුවේ.
ACTH blood test එකකින් බලන්න පුලුවන්.
cortisol, aldosterone ඊලගට. කලින් 9am cortisol test එකක් කරා normal. but ඒක මදි rule out කරන්න ඒ hormone එක secrete කරන tumor එකක් නැ කියලා. 24 hours urine test එකක් කරහම ඒකත් හරි. aldosterone blood test එකකින් check කරන්න පුලුවන්.
මට තියෙන අවුල norepinephrine level එක මන් SNRI පාවිච්චි කරන නිසා elevated. so pheochromocytoma rule out කර ගන්න විදිහක් නැහැ.
cold turkey venlafaxine නවත්තලා දවස් 5 කට, metanephrine test එක කරොත් severe withdrawal symptoms එයිද?
නැත්තම් වෙන alternatives මොනවද කරන්න පුලුවන්?
@Dr Vishmi @Chemist @emoji diaries @imhotep
දැන්ම මැරෙන්න බැ මට බදින්න ඕනේ.

Last edited: