මේකට හොඳ specialist කවුද බන්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මේකට හොඳ specialist කවුද බන්

    මචන්ලා අපේ තාත්තගේ කකුල පිහියකට කැපිල ටික දවසකට කලින්. පොඩ්ඩක් කපිල තියෙන්නේ ඇඟිලි වලට උඩින්. දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම මොකද්ද බන්? නැත්නම් හොස්පිටල් එක්කන් ගිහින් නවත්තන එක තමයි හොඳම වැඩේ.
     
    Last edited:
    • Like
    Reactions: mindscrew
    මචන්ලා අපේ තාත්තගේ කකුල දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම මොකද්ද බන්? නැත්නම් හොස්පිටල් එක්කන් ගිහින් නවත්තන එක තමයි හොඳම වැඩේ.
    specialists ලා කකුල කපල දායි වගේ. :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    විෂබීජ ගිහින්ද දන්නෙ නෑ..
    ඉක්මනට පෙන්නල ප්‍රතිකාරයක් කරන්ඩ වෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තාත්තට diabetes තියනව නම් endocrinologist කෙනෙක්ට පෙන්නපන්..,
     
    මචන්ලා අපේ තාත්තගේ කකුල දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම මොකද්ද බන්? නැත්නම් හොස්පිටල් එක්කන් ගිහින් නවත්තන එක තමයි හොඳම වැඩේ.
    ආයුර්වේද රෝහලේ නවත්තන්න - ඒවගේ තදබදයත් අඩුයි. බටහිර ක්‍රමයට අනිවා ඩෙෆා ඔය කකුල කපයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20822595 said:
    ආයුර්වේද රෝහලේ නවත්තන්න - ඒවගේ තදබදයත් අඩුයි. බටහිර ක්‍රමයට අනිවා ඩෙෆා ඔය කකුල කපයි.

    ආයුර්වේද රොහල් වල හෙල වෙදකමද කරන්නෙ.? :rolleyes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන්ලා අපේ තාත්තගේ කකුල දැන් එතන ඉදිමිලා වගේ උණත් හැදිලා. බෙහෙත් ගත්ත අඩුවක් නෑ. එයාල ඉතින් අපි කිව්වට පරිස්සම් වෙන අයත් නෙමෙයිනේ. පොඩ්ඩක් කියපන්කො මේවගේ තුවාල පෙන්නන specialists ල ට කියන නම මොකද්ද බන්? නැත්නම් හොස්පිටල් එක්කන් ගිහින් නවත්තන එක තමයි හොඳම වැඩේ.

    machan hoda doctor kenekta pennapan..natnam general hospital aran palayan...germ ekak gihinda danne na...ape thattage oya wage seen ekak wela kakule yata idan udata wenakam kalu pata wela hodatama idimuna..
     
    ආයුර්වේද රොහල් වල හෙල වෙදකමද කරන්නෙ.? :rolleyes:
    ඒ අංශයත් (ඒ කිව්වෙ පාරම්පරික ක්‍රමය) තියෙනවා , ඉන්දියන් පංචකර්ම ක්‍රමයත් තියෙනවා. කරන්නෙ ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඉදිරියේ රාළ;20822614 said:
    ඒ අංශයත් (ඒ කිව්වෙ පාරම්පරික ක්‍රමය) තියෙනවා , ඉන්දියන් පංචකර්ම ක්‍රමයත් තියෙනවා. කරන්නෙ ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු.

    mama dakala tiyenawa umba godak thread wala paramparika sinhala behet krama ganamai kata karanne...oya sinhala wedakam karanawada....
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉදිරියේ රාළ;20822595 said:
    ආයුර්වේද රෝහලේ නවත්තන්න - ඒවගේ තදබදයත් අඩුයි. බටහිර ක්‍රමයට අනිවා ඩෙෆා ඔය කකුල කපයි.
    මම දැන් දැක්කේ බන්. මම විස්තරේ පොඩ්ඩක් අඩුවෙන් දාල තියෙන්නේ. දැනුයි ඔක්කොම දැම්මේ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    wisabeeja gihin thiyenne machan uba koheda inne? godak welawata test ekak karanna weyi biopsy ekak,Dr suraweera kiyala kenek kuruneegala nam innawa ubata samahara wita dura athi ban,eya gawata enne diabetic thiyana thuwala thiyana aya thama enne upset ma aya ,mama dakala tiye,antibiotics mokuth aththe adda ban?kokatath lagama ospital ekatawath pennahan machan,udu duwanna issarawela
     
    මම දැන් දැක්කේ බන්. මම විස්තරේ පොඩ්ඩක් අඩුවෙන් දාල තියෙන්නේ. දැනුයි ඔක්කොම දැම්මේ.
    ආයුර්වේද රෝහල් වල ඔය උණටයි කකුල ඉදිමුණ එකටයි බුලට් වගේ බේත් තියෙනවා. පොඩ්ඩක් එතෙන්ට පෙන්නලා බලන්නකෝ බටහිර උපදෙස් ගන්න කලින්.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉදිරියේ රාළ;20822716 said:
    ආයුර්වේද රෝහල් වල ඔය උණටයි කකුල ඉදිමුණ එකටයි බුලට් වගේ බේත් තියෙනවා. පොඩ්ඩක් එතෙන්ට පෙන්නලා බලන්නකෝ බටහිර උපදෙස් ගන්න කලින්.
    අපිට ළඟ තැනකට තියෙන්නේ යක්කල වික්‍රමාරච්චි එක තමයි බන්.
     
    අපිට ළඟ තැනකට තියෙන්නේ යක්කල වික්‍රමාරච්චි එක තමයි බන්.
    මම එතෙන්ට ගිහින් තියෙන්නෙ එක පාරයි, එතන වැඩිය දන්නෙ නෑ. නමුත් ප්‍රවීණ වෛද්‍යවරු ගණනාවක්ම එතෙන්ට එනවයි කියලයි ආරංචි තියෙන්නේ. ඒ නිසා වරදින්න බෑ. එහෙට ගිහින් බලන්න. ලඟදි අළුත් වාට්ටු බිල්ඩිමකුත් හැදුවලු.
     
    :baffled::angry:
    මොලේ පුකේ රාළ:lol:
    අපේ මාමා කෙනෙක්ගෙ ඔහොම කේස් එකකදි specialist කාරයා කකුල කපන්නමයි හැදුවේ. අන්තිමට දේශපාලුවෙක් අල්ලලා තග දාල තමා නවත්තගත්තේ. බැරි වෙලාකවත් කැපුවා නම් පොර අදත් කිහිලි කරුවෙන්.:angry: