මේකේ පොස්ට් එකක් දාලා වෙච වැඩේ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    elakiri එකේ කිසිම ඇල්ගොරිදම් එකක් නැහැනෙ. Facebook එකේ මේ කැම්පේන් එක කරගෙන ගියා නම් මේ වෙද්දි පට්ට Followers ල ටිකක් හැදිල :D මේ පෝස්ට් දැකලම, ඇත්තටම මේ ගේමම මට ගහන්න හිතුන ෆේක් account එකක් හදල facebook එකේ. හැබැයිමේ වගේ story ලියන්න හිතන එකම පට්ට ගේමක්... මට හිතෙන්නෙ වත් නෑ මෙහෙම අදහස්
    Keeyak witara masekata hamba karanna puluwan wei da?

    Beri wei da muwa rawattala kata tika aran fb page ekak karanna gattot?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    හම්මෝ නෑ නෑ. පිස්සුද... :rofl:
    උබ සුද්දන්ගෙන් නන් ආතල් එකක් ගන්නවා දැක්ක. ♥️

    Keeyak witara masekata hamba karanna puluwan wei da?

    Beri wei da muwa rawattala kata tika aran fb page ekak karanna gattot?
    මුගේ පරණ පෝස්ට් හතරක් පහක් දීපන් chatgpt එකට. පොර ලියයි ඉතුරු ටික
    ------ Post added on Aug 6, 2024 at 4:38 PM
     
    • Wow
    Reactions: Lakshan-Seram

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    Keeyak witara masekata hamba karanna puluwan wei da?

    Beri wei da muwa rawattala kata tika aran fb page ekak karanna gattot?
    සල්ලි ගැන හිතන්න ගියොත් වැඩේ කොට උඩ පුතා. ආතල් එක ගැනම විතරක් හිතල මේ ගේම ගැහුවොත් මට අවුරුදු 3 කින් 1M followers ල පේජ් එකක් මැවිල පේනව. හැබැයි මුලු අවුරුදු 3ම මේ ජාතියේ කතා ලියන්න ඔන්. ඒක එකින් එකට ගැලපෙන්න ඕන. මුල ඉඳන්ම අගටම. පට්ටම plan එකකට කරන්න ඕන ඉතින්. :rofl:
    උබ සුද්දන්ගෙන් නන් ආතල් එකක් ගන්නවා දැක්ක. ♥️
    ඒව ඉතින් අම්මෝ :lol:🥶