මේකේ පොස්ට් එකක් දාලා වෙච වැඩේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,175
    12,715
    113
    38
    සජිත් සර් ට >>> balapanko muge tiyena wahal gatiya..
    මගෙන් Service ගන්න අය ඉන්නවා බන් මම නම කියලා කතා කළාම උන් අහනවා බන් තාත්තා ද කියල නැත්තම් මට ඕකුන් ලොකු නැහැ බන් මම හිතං ඉන්නේ ජන්දේ දාන්නේ නැහැ කියලා මේ පාර ජන්ද කාඩ් එක පෙන්නලා කියනවා අපි කාගේවත් වහල්ලු නමේ කියලා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මගෙන් Service ගන්න අය ඉන්නවා බන් මම නම කියලා කතා කළාම උන් අහනවා බන් තාත්තා ද කියල නැත්තම් මට ඕකුන් ලොකු නැහැ බන් මම හිතං ඉන්නේ ජන්දේ දාන්නේ නැහැ කියලා මේ පාර ජන්ද කාඩ් එක පෙන්නලා කියනවා අපි කාගේවත් වහල්ලු නමේ කියලා
    anna niayama adahasak. katada oka kiyanna hitan inne?
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මගෙන් Service ගන්න අය ඉන්නවා බන් මම නම කියලා කතා කළාම උන් අහනවා බන් තාත්තා ද කියල නැත්තම් මට ඕකුන් ලොකු නැහැ බන් මම හිතං ඉන්නේ ජන්දේ දාන්නේ නැහැ කියලා මේ පාර ජන්ද කාඩ් එක පෙන්නලා කියනවා අපි කාගේවත් වහල්ලු නමේ කියලා
    ඒපාර ගුපියා දත් ඇන්දම ගලවා ගන්ඩ යන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,175
    12,715
    113
    38
    anna niayama adahasak. katada oka kiyanna hitan inne?
    ජන්දේ පසුව එළකිරි එකේ දානවා මොනිටර් එකේ එදා දවසේ පොස්ට් එකක් එක්කම අල්ලලා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Online forum ekaka dewal aththa lokedi angata ganna epa
    Aththa loke dewal walata online forums wala daala ewata ena feedbacks walata thamanta influence wenna dennath epa.
    Hari lesi ethakota issarahata yanna, wechcha dewal gena duk novee inne nathuwa.
    හැබැයි online forum එකකින් හොයන සල්ලි ඇත්ත ලෝකෙට ගත්තට අවුල් නෑ නේද
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,260
    113
    Sri Lanka
    මූනන් ගන්නෙ වෙනස්ම විදියේ ආතල් එකක්. 🤣🤣🤣🤣

    elakiri එකේ කිසිම ඇල්ගොරිදම් එකක් නැහැනෙ. Facebook එකේ මේ කැම්පේන් එක කරගෙන ගියා නම් මේ වෙද්දි පට්ට Followers ල ටිකක් හැදිල :D මේ පෝස්ට් දැකලම, ඇත්තටම මේ ගේමම මට ගහන්න හිතුන ෆේක් account එකක් හදල facebook එකේ. හැබැයිමේ වගේ story ලියන්න හිතන එකම පට්ට ගේමක්... මට හිතෙන්නෙ වත් නෑ මෙහෙම අදහස්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    elakiri එකේ කිසිම ඇල්ගොරිදම් එකක් නැහැනෙ. Facebook එකේ මේ කැම්පේන් එක කරගෙන ගියා නම් මේ වෙද්දි පට්ට Followers ල ටිකක් හැදිල :D ඇත්තටම මේ ගේම මට ගහන්න හිතුන ෆේක් account එකක් හදල.
    උබමද මන්දා එහෙනන් මේ