කට්ටිය මේ සර්ගේ video එක දැක්කද? මේ කියන විදියටම වෙයිද බන්?
කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?
දැන්නම් පරක්කු වෙන්ට කලින් වෙන රටකට යන්ට හිතෙනවා. නැත්නම් පසු තැවෙන්ට වෙයි වගේ
කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?දැන්නම් පරක්කු වෙන්ට කලින් වෙන රටකට යන්ට හිතෙනවා. නැත්නම් පසු තැවෙන්ට වෙයි වගේ
