මේක බලලා තවත් ඔලුව අවුල් උනා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,084
    113
    Pandora
    කට්ටිය මේ සර්ගේ video එක දැක්කද? මේ කියන විදියටම වෙයිද බන්? :( කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?

    දැන්නම් පරක්කු වෙන්ට කලින් වෙන රටකට යන්ට හිතෙනවා. නැත්නම් පසු තැවෙන්ට වෙයි වගේ :(

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,154
    113
    නෑ ඔහොම වෙන් නෑ.. පොඩි එවුන් බය කරන්න ඔය කියන්නේ... අනික ඉක්මනින් වැ‍ටුන රටවල් ගොඩක් ඉක්මනින් ගොඩ ආවා.. හරි වැඩ පිලිවලක් හැදුනොත්.. ජපානය ,දකුනු කොරියාව සිංගප්පූරුව,,, (රටක් නොවුනත් මම... )
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,655
    6,937
    113
    වදුරව
    ගණිතමය වශයෙන් බලුවම හරි ඔය ප්‍රස්තරෙ. නමුත් ආර්තික විද්යාවට අනුව ඔච්චරම දරුණු නෑ.

    ඒත් අවුරුද් 2-3 ක් යවි 2019 වගෙ level එකකට එන්න
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කට්ටිය මේ සර්ගේ video එක දැක්කද? මේ කියන විදියටම වෙයිද බන්? :( කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?

    දැන්නම් පරක්කු වෙන්ට කලින් වෙන රටකට යන්ට හිතෙනවා. නැත්නම් පසු තැවෙන්ට වෙයි වගේ :(

    Me sir machan attention seeking porak.
    mul kale classes wala ohoma katha karala na.
    Passe passe lamai addaganna nan unique wenna onene, ekata thama oya type eken katha karanna aran thiyenne...

    Anika meya me kiyana dewal economics walin gaththoth pattama boru.

    and mathematically gaththath api thama ochchara level ekakata wetila na..

    habai ithin dan wath api me rata hadanna uluwan ekek genna one, naththan me sir pennana thanata yanawa ilaga awrudu 5 athulatha
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    ගණිතමය වශයෙන් බලුවම හරි ඔය ප්‍රස්තරෙ. නමුත් ආර්තික විද්යාවට අනුව ඔච්චරම දරුණු නෑ.

    ඒත් අවුරුද් 2-3 ක් යවි 2019 වගෙ level එකකට එන්න
    haha more like 10-15 years

    The US still hasn't recovered from its 2008 housing crash
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නෑ ඔහොම වෙන් නෑ.. පොඩි එවුන් බය කරන්න ඔය කියන්නේ... අනික ඉක්මනින් වැ‍ටුන රටවල් ගොඩක් ඉක්මනින් ගොඩ ආවා.. හරි වැඩ පිලිවලක් හැදුනොත්.. ජපානය ,දකුනු කොරියාව සිංගප්පූරුව,,, (රටක් නොවුනත් මම... )

    ගණිතමය වශයෙන් බලුවම හරි ඔය ප්‍රස්තරෙ. නමුත් ආර්තික විද්යාවට අනුව ඔච්චරම දරුණු නෑ.

    ඒත් අවුරුද් 2-3 ක් යවි 2019 වගෙ level එකකට එන්න

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    පිස්සෙක්... පොඩි ඇටි කිචි කෙල්ලන්ට කොල්ලන්ට චූන් දෙන්න හොඳයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කට්ටිය මේ සර්ගේ video එක දැක්කද? මේ කියන විදියටම වෙයිද බන්? :( කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?

    දැන්නම් පරක්කු වෙන්ට කලින් වෙන රටකට යන්ට හිතෙනවා. නැත්නම් පසු තැවෙන්ට වෙයි වගේ :(

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    කට්ටිය මේ සර්ගේ video එක දැක්කද? මේ කියන විදියටම වෙයිද බන්? :( කෙලවෙලාම යයිද? අඩුම තරමේ 2019 ට කලින් තිබ්බ විදියටවත් රට එන එකක් නැද්ද?

    දැන්නම් පරක්කු වෙන්ට කලින් වෙන රටකට යන්ට හිතෙනවා. නැත්නම් පසු තැවෙන්ට වෙයි වගේ :(

    #Jail_Rajapaksa_Thieves
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මහජන නැගිටීමේ යම් යම් ප්‍රතිපල ලැබෙමින් පවතිනවා නමුත් හරිම දේ තාම ලැබිලා නැහැ

    1. මේ දේ වැරදියට යොදා ගන්න එක නවත්වා ගන්න ඕනේ තමාගේ සිහින නායකයෝ ගෙන්න නෙවේ මේවා මිනිස්සු කරේ

    2. කිසිම නායකයෙක් මරන්න නෙවේ මේක මිනිස්සු කරේ නමුත් වැරදි හා හොරකම් චෝදනා ගැන සාධාරණ පරීක්ෂණ දඩුවම් ඕනේ

    3. ජනතාවාදී ජනතා පරමාදිපත්තිය ඉහලින්ම තියෙන, දේශපාලකයන්ට ඉහලම රජයේ නිලධාරියකුට ලැබෙන පහසුකම් වලින් එහා නොයන, නීතියට යටින් ඉන්න ජනපති අගමැති හා ඇමතිලා ඉන්න, ආරක්ෂාවට පිරිවර පුරවාගත නොහැකි හා ජනතාවට විරුද්දව ගියොත් නැවත මන්ත්‍රී දුරය කැදවිය හැකි ව්‍යවස්ථා සංශෝදන සමග භාරකාර ආණ්ඩුවක් හැදෙනකම්

    මේ නැගිටීම තියා ගන්න ඕනේ

    අනාගතේ දේශපාලකයෝ වැරදි කරොත් මෙහෙම මිනිස්සු ඉදිරියට එන බව කියන්නත් ඕනේ

    ඔය ටික උනොත් මේක හැදෙනවා බලන් ඉද්දි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ණය නැති රටක් එද්දි නම් රෑ වෙයි. ඒත් ණයත් එක්ක ජීවත් වීම ඒ තරම් අප්සට් දෙයක් නෙමේ රෙවනියු ජෙනරේට් වීම ගැන අවිනිශ්චිතතාවක් නැත්තම්. අවිනිශ්චිතතාවක් ආවත් රටේ වියදම් ලෑල්ලට පාගන එක අඩු කරවල කාලෙ ගෙවාගන්න තමයි කීන්සියානු ඉකොනොමික්ස් වලින් උපදෙස් දෙන්නෙ අපේ මුත්තල ඒව නොකෙරුවට. රට යන උන් පලයන් අනිත් උන් මේව ගැන නොහිත වැඩකරන්න.
     
    • Like
    Reactions: rahal jayasekara

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    mona ratakath inflation thiyanwane. kawadawath parana ganata ganna bane. apita thiyana target eka 2019 idan apu wegen 2022 or 2023 weddi roughly thiyanna one agayata lagin agayak ganna eka tama. ekata man hitanne na oya kiyana tharan kal yai kiyala.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගණිතමය වශයෙන් බලුවම හරි ඔය ප්‍රස්තරෙ. නමුත් ආර්තික විද්යාවට අනුව ඔච්චරම දරුණු නෑ.

    ඒත් අවුරුද් 2-3 ක් යවි 2019 වගෙ level එකකට එන්න
    2019.. kiyanne rata debt free ma newe neda?
    Rata debt free wenna koy tharam kal yay da?
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    මිනිස්සුන්ගෙ ආකල්ප හොද උනොත් හැමෝම එකාවගේ රට ගැන හිතල වැඩ කලොත් ගොඩදාගන්න එක බැරිදෙයක් නෙවේ .නැත්නම් ඉතින් සෙලවෙන මනස තමා
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ගෝටා හුත්තිගේ පුතා එලවන්න කියන්නෙ එකට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නෑ ඔහොම වෙන් නෑ.. පොඩි එවුන් බය කරන්න ඔය කියන්නේ... අනික ඉක්මනින් වැ‍ටුන රටවල් ගොඩක් ඉක්මනින් ගොඩ ආවා.. හරි වැඩ පිලිවලක් හැදුනොත්.. ජපානය ,දකුනු කොරියාව සිංගප්පූරුව,,, (රටක් නොවුනත් මම... )
    :yes: :yes: ග්රිසියත් යම් පමණකට අවා මම හිතන්නේ... 100% නැති උනත්..