මේපාර නිදහස් දිනයට ජාතික 🇱🇰 දානවා අඩුයිනේ.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Flag_of_the_United_States.svg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේපාර නිදහස් දිනයට ජාතික 🇱🇰 දානවා අඩුයිනේ, ඒ එයි? බයියන්ට තේරිලාද උන් තාම වහල්ලු විදියට ජීවත් වෙන්නේ කියලා.
    නිදහස් දවසට කොඩියක් දාන්නවත් ඉන්නෙ බයියෙක් විතරයි කියල දැන්වත් තේරෙන එක ලොකු දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදු කොඩි දාන්ඩ ලෙඩක් තියෙද්දි මිනිස්සු ජාතික කොඩි අල්ලන් ඉන්නව අඩුයි, ගු ඇන් පි මෝඩයන්ට කොහෙද ඕව තේරෙන්නෙ ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නිදහස් දවසට කොඩියක් දාන්නවත් ඉන්නෙ බයියෙක් විතරයි කියල දැන්වත් තේරෙන එක ලොකු දෙයක්.
    ඔව් අැමරිකාවේ පොරක් ජනාධිපති කරගෙන😆😆😆

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ජාතියේ මලගම සුදු කොඩි දාපල්ලා . ලෝකෙටම ණයයි උජාරුවෙන් නිදහස් ජාතියක් කියලා රුසියාවේ ඇමරිකාවේ ඉදියාවේ චීනේ හදපු තුවක්කු පතොරොම් ටිකක් පෙන්නගෙන චීනේ හදපු කොඩිය වනාගෙන ලෝක හොරු ටිකකට අචාර කරගෙන යන මහෝත්සව . පිස්සු යකෝ ලංකාවේ උන්ට
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහ්‍රනම් කොඩි දානවා
    ටොයි බයි ජ්‍රපි බේදයක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    සුදු කොඩි දාන්ඩ ලෙඩක් තියෙද්දි මිනිස්සු ජාතික කොඩි අල්ලන් ඉන්නව අඩුයි, ගු ඇන් පි මෝඩයන්ට කොහෙද ඕව තේරෙන්නෙ ..

    සුදු කොඩි දාන්ඩ ලෙඩක් තියෙද්දි උත්සව ගන්න රටක ඔව්ව මොනවද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    සිව් මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහලව ඇතේ
    ඒ මහ රජුන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කලේ
    මේ දෙරණ එක්සේසත් කලේ
    ආයුබෝවේවා...
    මහරජාණෙනි
    යාපා පටුන උතුරින්
    දකුණින් දෙව්න්දර තුඩුවෙන්
    නැගුණු දුක් සෝ සුසුම් නිවමින්
    සමඟි බල මහිමෙන්
    දෙස් විදෙස් අභියෝග බිඳ හල
    මහරජාණනි
    ආයුබෝවේවා...
    මහරජාණෙනි
    නැගෙනහිර අභිමන්
    සුපසන් උදානය ගෙන දුන්
    උතුරුකරයට වසන්තය දී
    දෙරණ දිනු දෙවිඳුන්
    දෙස් විදෙස් ඇස් මවිත කරවයි
    මහරජාණනි
    ආයුබෝවේවා...
    මහරජාණෙනි
    සිව් මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහලව ඇතේ
    ඒ මහ රජුන් පෑ පෙළහරින්
    මේ දෙරණ එක්සේසත් කලේ
    මේ දෙරණ එක්සේසත් කලේ
    ආයුබෝවේවා...
    මහරජාණෙනි
    ආයුබෝවේවා...
    මහරජාණෙනි
    ආයුබෝවේවා...
    මහරජාණෙනි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕක ඔප්පු කරගන්න ටොය්යියො අර ඇමෙරිකන් ඇම්බෙසිඩර් ගෑනිගෙ ගූ නොකාපු ටික විතරයි. අන්තිමට මොකද උනේ.....🤣🤣🤣
    ඔව් අැමරිකාවේ පොරක් ජනාධිපති කරගෙන😆😆😆

    • Haha
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදු කොඩි දාන්ඩ ලෙඩක් තියෙද්දි උත්සව ගන්න රටක ඔව්ව මොනවද
    නිදහස් උස්සවය ගන්නෙ රාජ්ය මට්ටමින්, උබලට එන්ඩ කිවෙ නැනෙ ඒක නිසා උබල කලබල වෙන්ඩ එපා..

    ජාතියේ මලගම සුදු කොඩි දාපල්ලා . ලෝකෙටම ණයයි උජාරුවෙන් නිදහස් ජාතියක් කියලා රුසියාවේ ඇමරිකාවේ ඉදියාවේ චීනේ හදපු තුවක්කු පතොරොම් ටිකක් පෙන්නගෙන චීනේ හදපු කොඩිය වනාගෙන ලෝක හොරු ටිකකට අචාර කරගෙන යන මහෝත්සව . පිස්සු යකෝ ලංකාවේ උන්ට
    ගු ඇන් පි මෝඩයන්ට මොන ජාතික දනද තොපි සමරපියවු සහරානය තොපේ පුකවල් පුපුරපු දිනය..
    ------ Post added on Feb 3, 2021 at 12:45 PM
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ජාතියේ මලගම සුදු කොඩි දාපල්ලා . ලෝකෙටම ණයයි උජාරුවෙන් නිදහස් ජාතියක් කියලා රුසියාවේ ඇමරිකාවේ ඉදියාවේ චීනේ හදපු තුවක්කු පතොරොම් ටිකක් පෙන්නගෙන චීනේ හදපු කොඩිය වනාගෙන ලෝක හොරු ටිකකට අචාර කරගෙන යන මහෝත්සව . පිස්සු යකෝ ලංකාවේ උන්ට
    Where is freedom to US??????WE are under USA,INDIA,JAPAN & CHINA.Dear friends Understood.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මේපාර නිදහස් දිනයට ජාතික 🇱🇰 දානවා අඩුයිනේ, ඒ එයි? බයියන්ට තේරිලාද උන් තාම වහල්ලු විදියට ජීවත් වෙන්නේ කියලා.
    කොන්පියුස් වෙලා මොන කොඩියද දාන්නේ කියලා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සුදු කොඩි දාන්ඩ ලෙඩක් තියෙද්දි මිනිස්සු ජාතික කොඩි අල්ලන් ඉන්නව අඩුයි, ගු ඇන් පි මෝඩයන්ට කොහෙද ඕව තේරෙන්නෙ ..
    ඒ කියන්නේ ලෙඩේ දැන් සමාජෙට ගිහින්ද?
    ආන්ඩුවට හරියට ලෙඩේ පාලනය කර ගන්න බැරි වෙලාද ?
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දැන් අපි දාන්න ඕන චයිනා කොඩියද , ඉන්දියාවේ කොඩියද ?
    හරියට කියපන් හෙට උදේ වත් දාන්න
     
    • Haha
    Reactions: tilvin-silva