මේ මනුස්සය කියන දේවල් විශ්වාස කරනවද ? මම අහම්බෙන් මේ videos බැලුවෙ. මේ මනුස්සයා එක පාරක් නැවක් ගිලුන එකත් කලින්ම කියල තියෙනව නෙ ?

මෙහෙමයි ඕකා නම් පිස්සු ඩයල් එකක් එක එක මගුල් කියවන. අර Dhanush Vlogs බලපං මේ වගේ පිස්සෝ ටොන් ගාණක් ඉන්නවා. මූ සමහර විට ගිය සැරේ සුනාමිය කලින්ම කිව්ව ප්රොෆෙසර්ගෙ වීඩියෝ බලලද දන්නේ නෑ එයා නම් කියලා තියෙනවා මේ අවුරුද්දේ හෝ ඊලඟ අවුරුද්දේ අනිවා එකක් එනවා කියලා කලින් ආවට වඩා සැරට. මම දන්න විදියට අගෝස්තු මාසෙ තමා මෑන්ස් predict කරලා තියෙන්නේ සහ ගොඩක් resources වලින් මමත් අයිඩියා එකක් අරන් තියෙන්නේ.
මම මේ ගැන හෙව්වා ටිකක් වැඩිපුර. එහෙම බලාගෙන යද්දී ලංකාවට හෝ මාලදිවයිනේ kedah වලට භූමිකම්පාවක් එක්ක සුනාමියක් (Richter Magnitude 7.9 හෝ වැඩි ) එන්න පුලුවන්, අඩුම ගානේ මේ අවුරුද්දේ අගෝස්තු වල වික්ටෝරියා වේල්ල හරි කඩාගෙන යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

මම අහල තියෙනවා බන් වික්ටෝරියා වේල්ල තියෙන කදු 2ත් හැම තිස්සෙම expand වෙනවලු. ඒකත් කාලයක් ගියාම කඩා ගෙන යනවලුදුර්වල වේල්ලකට තියෙන්නේ මොරගහකන්ද
එපා කියද්දී දේශපාලන උවමනාවන්ට හදපු