මේ ගානට මේක වැඩිද - waist bag

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මැනික් දාගෙන යන්නද?
    එහෙමම නෙමෙයි, ශෝට ගහගෙන ගිහින් කොහේ හරි වාඩි උනහම ෆෝන් එකත් බිම, පර්ස් එකත් බිම.

    බුලත් පුවක් ටික දාගෙන යන්නද :eek:

    උබට මේක විහිළුවක්ද මැක්කො 😏
    no limit eke tibba hoda tikak
    කොහෙ එකේද
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    එහෙමම නෙමෙයි, ශෝට ගහගෙන ගිහින් කොහේ හරි වාඩි උනහම ෆෝන් එකත් බිම, පර්ස් එකත් බිම.



    උබට මේක විහිළුවක්ද මැක්කො 😏

    කොහෙ එකේද
    wattala
     
    • Love
    • Like
    Reactions: CorD SaC and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බුලත් පුවක් ටික දාගෙන යන්නද :eek:
    Oh No 90S GIF by Acorn TV
     
    • Haha
    Reactions: CorD SaC

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේ ගානට මේක වැඩිද, මෙහෙන් මීට අඩුවට ගන්න තැනක් කොහෙද, ටිකක් හොඳ කොලිටි එකක්

    https://www.aliexpress.com/item/100...promoteWysiwyg_2004967904705.1005005996722728
    එකේ නම් එච්චාර කොලිටි එකක් පෙන්නේ නැහැ
    PG Martin එකේ පොඩ්ඩක් බලන්න

    https://pgmartin.lk/all-products/personal/crossbody_bags
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,747
    113
    Kandy
    ඉස්සර අපි ක්ලාස් යන කාලේ කාලයක් ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබ්බා ඩෙනින් කපලා ඔය වගේ බෑග් හදාගෙන දාන් යන එක.මම නම් කරලා නෑ දැකලා තියේ
     
    • Love
    • Like
    Reactions: CorD SaC and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    https://arctichunter.lk/

    Try This. A good quality product

    Thanks bro. 😍 මීට කලින් දැනගෙන හිටියෙ නෑ. AliExpress එකේ වගේ similar products තියෙනවා

    ඉස්සර අපි ක්ලාස් යන කාලේ කාලයක් ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබ්බා ඩෙනින් කපලා ඔය වගේ බෑග් හදාගෙන දාන් යන එක.මම නම් කරලා නෑ දැකලා තියේ
    ඇයි කකුල් දෙකේ පැටලෙන්න එල්ලන් යන side bag එක. හදිස්සියකට බස් එකේ එල්ලෙන්න දිව්වොත් වැටිලා බෙල්ල කැඩෙනව
    ------ Post added on Jun 7, 2024 at 6:07 PM

    එකේ නම් එච්චාර කොලිටි එකක් පෙන්නේ නැහැ
    PG Martin එකේ පොඩ්ඩක් බලන්න

    https://pgmartin.lk/all-products/personal/crossbody_bags
    ගණන් වැඩී මචං
    ------ Post added on Jun 7, 2024 at 6:07 PM
     
    • Like
    Reactions: Honey Bunch