මේ තීරණය වාහන market එකට බලපෑමක් වෙයිද?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    චාර්ජ් එකට ගැහුවොත් රනිල් ටිප් සුවිච් එක ඔෆ් කරයි ද? බලං හිටියා වගේ??? කොහොම ද චාර්ජ් කරන එක නතර කරන්නෙ??
    ගෙදර ඇවිල්ල බලං ඉඳියි. එහෙම නැත්තම් සජිත් ස්විච් එකෙන් ඕප් කරයි
     
    • Haha
    Reactions: lasankandy

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Onna oya wage ewa genawath athi ban

    ImageResizer.ashx
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    එතකොට ගෙනල්ල ග්‍රිඩ් එකෙන් චාජ් නොකර මුගේ පුකට ගහලද චාජ් කරන්න කියන්නෙ? :unsure: :unsure:
    එහෙමනං ඉම්පෝර්ට් කරන solar පැනල් වලටත් tax සහන දෙන්න ඕන
    මොකෝ නැතුව පිටරටවලින් solar සිස්ටම් නිකන් දෙනවද
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    ඇයි බන් ගෙන්නන වාහන ජාතික පද්දතියෙන් චාජ් කරන්න දෙන්නෙ නෑ කියන්නෙ? ඒකට හේතුව මොකක්ද ? 🤔🤔🤔
    fuel usage eka adu karanna one nisane elec ewa genna denne. eka ai grid eken charge karoth amatara gal anguru, diesel tikak tawa pichchena eka ne wenne. ethakota wahane electric una kiyala wadak na ekai.
     
    • Sad
    Reactions: pathaleiretta

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලංකාවේ ලගදි launch කරපු මහේන්ද්‍රා box bar ෆ්‍ර්ම් කොඩ්සයිකල් එකකත් ලක්ෂ 60 ක් ලු
    දේශීය නිෂ්පාදන නිසා මුකුත් කියන්න බෑ ..
    ඕව කෙරෙන වැඩ නෙමයි
    Welgamage gaanith denawaluda ee atamagaleth ekka laksa 60 dunnama
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකට හරි උත්තරක් දෙන්න බෑ බ්‍රෝ ,උබ වහනයක් ව්කුනන්න හරි විකුණන එකෙක් හරි නැත්නම් වහනයක් ගන්න හිතන් ඉන්න එකෙක්නම් ඒ අනුව පිළිතුර වෙනස් වෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    චාර්ජ් එකට ගැහුවොත් රනිල් ටිප් සුවිච් එක ඔෆ් කරයි ද? බලං හිටියා වගේ??? කොහොම ද චාර්ජ් කරන එක නතර කරන්නෙ??
    Sajith ge mid wife awada balan button eken wenna athi.

    tesla-tslanew-teslanew-hogdexter-futurist.gif

    ------ Post added on Aug 3, 2022 at 9:25 AM
     
    • Haha
    Reactions: lasankandy