යකෝ මම දන්නවනම් මම මේ ප්‍රශ්නේ අහනවයි .උබ කියපන් බලන්න ඉර වටේ අපේ ලෝකය කෙරකෙන්නේ ඇයි කියල?
යකෝ ප්‍රශ්නයක් ඇහුවහම උගෙන් ආපස්සට ඒගැන
නොදන්නා එකෙක්ගෙන් ප්‍රශ්නයක් අහන එක මහත්මා ගතියක්ද ?
යකෝ මම දන්නවනම් මම මේ ප්‍රශ්නේ අහනවයි .උබ කියපන් බලන්න ඉර වටේ අපේ ලෝකය කෙරකෙන්නේ ඇයි කියල?
ගොනා කිව්වේ ...ප්‍රශ්නයක් කෙලින්ම ඇහුවහම එකට උත්තර නොදී ප්‍රශ්නකරුට අබූත චෝදනා එල්ල කරන අතට අහුවන දෙයින් ඔහුට පහරදෙන ?ප්‍රශ්නයට උත්තරයගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියන එක තේරුණා
ගොනා කිව්වේ ...ප්‍රශ්නයක් කෙලින්ම ඇහුවහම එකට උත්තර නොදී ප්‍රශ්නකරුට අබූත චෝදනා එල්ල කරන අතට අහුවන දෙයින් ඔහුට පහරදෙන ?ප්‍රශ්නයට උත්තරය
තමන් නොදත් බව කෙලින් කීමට පිරිමිකමක් නැති පිරිසටද ?

අන්න තේරුණා. Scientific Philosophy එකක් දන්නේ මචන් ඒ Subject එක කරපු එකෙක්. ඕවා හැම එකාම දන්නේ නෑනේ බං. ඩොකෙක් දන්නේ නෑනෙ බං ඉංජෙක්ගේ Theory. අන්න ඒ වගේ. දන්න එකෙක් අහු උනාම කියල දෙයි. උඹේ ප්‍රශ්නෙට උත්තර නෑ කියලා කැම්පස් උන් පලි නෑනෙ බං. අනික උඹ නිකන් ප්‍රශ්නයක් අහලා ඇයි බං කැම්පස් උන්ට බනින්නේ. මේක මුල්ම පාරත් නෙවෙයි නේ.
![]()

මේ පැනයට පිළිතුරක් ලැබෙනවානම් එය මාහට කරන ලොකු උපකාරයකි .තවද පිළිතුරක් නොලැබෙන්නේ නම්
මේ එළකිරියේ විද්‍යාවේදී උපාදි ඇතිය හෝ ඉන්ගිනේරු උපාදි ඇති අය හෝ නැති බව පිළිගැනීමට කනගාටුවෙන් හෝ
සිදුවේ .තවද එසේ විවිද සුදුසුකම් සහතික වශයෙන් සපිරූ විද්‍යා/ගණිත දැනුම ඇති ය මෙහි සිටින්නේ නම් ලංකාවේ විබාග
කේන්ද්‍රික අද්යාපනයේ නව සොයාගැනීම් අඩු වීමට හේතුව මූලදර්ම පිලිබඳ ඇති අඩු අවබෝදය යනවග ප්‍රයෝගිකව තහවරු වන
තත්වයක් අප ඉදිරියේ ප්‍රයෝගිකව සනාතවීම කාලය විසින් සිදුකරනු ඇත .

ඒගොල්ලෝ දන්නෙත් නැත්නම් කාගෙන්ද අහන්නේ .මම kampus කියල අදහස් කරේ science /Maths ගැන අද්යාපනය හදාරන කට්ටිය ගැන .අන්න තේරුණා. Scientific Philosophy එකක් දන්නේ මචන් ඒ Subject එක කරපු එකෙක්. ඕවා හැම එකාම දන්නේ නෑනේ බං. ඩොකෙක් දන්නේ නෑනෙ බං ඉංජෙක්ගේ Theory. අන්න ඒ වගේ. දන්න එකෙක් අහු උනාම කියල දෙයි. උඹේ ප්‍රශ්නෙට උත්තර නෑ කියලා කැම්පස් උන් පලි නෑනෙ බං. අනික උඹ නිකන් ප්‍රශ්නයක් අහලා ඇයි බං කැම්පස් උන්ට බනින්නේ. මේක මුල්ම පාරත් නෙවෙයි නේ.
![]()
ඒගොල්ලෝ දන්නෙත් නැත්නම් කාගෙන්ද අහන්නේ .මම kampus කියල අදහස් කරේ science /Maths ගැන අද්යාපනය හදාරන කට්ටිය ගැන .
කොහොම උනත් අපිට වඩා උගත් කට්ටිය ගැන විශ්වාසෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ .දන්නා කෙනෙක් දන්නා කෙනෙකුට දෙයක් කියනවයි කියන එකේ තේරුමක් නැහැ .
දන්නා කෙනෙක් නොදන්නා කෙනෙකුට යමක් කියල දීම ගැන මම කියන්නේ .ඔය කියන්නේ මේ ගොල්ලෝ තමන් දන්නා දෙයක් කියාදෙන්න ලෝබයි කියලද ? කෝ ඉතින් හැබෑ දක්ෂයෙක් ඉක්මනට මේක විසදන්න mathematics and philosophy of engineering දන්නා කෙනෙක් ඉක්මනට එන්න

අනේ ඉතින් උඹේ thread කියවන ඕනේ එකෙක්ට තේරෙනවා උඹ campus එවුන්ට ඉරිසියා කරන තරම. මොනවා කරන්නද බන් උඹට බැරි උනාට? උඹේ නොහැකියාව වහගන්න කාටවත් බැනල වැඩක් නෑ. උඹලට අනුකම්පා කරන්න ඕනේ. අනික ඉතින් උඹ මට pm දාන්න ඔනෙකමකුත් නෑ. කියන දෙයක් මෙතන එළිපිට කියපන්. උඹ ගොනා උනා කියල අපි මොනවා කරන්නද බන්? මේකට උත්තරයක් ලැබුනේ නෑ කියල උඹ කියනවනම් ek එකේ ඉන්නේ ඔක්කොම උඹ වගේ පිස්සෝ කියල එතනින්ම උඹේ පහත් මානසිකත්වය පේනවා. මේවට reply කරලත් තේරුමක් නෑ එක අතකට. දෙයක් තේරුම් ගන්න පුළුවන් එකෙක්ට ඕනේ දෙයක් කියන්න. උඹ වගේ තමන්ගේ නොහැකියාව වහගන්න ඉගෙනගන්න එවුන්ට ඉරිසියා කරන කුහක මිනිස්සු එක්ක මොන තර්කද? උඹ මේ thread එක දැම්මේ campus ඉන්න එවුන්ට බනින්න මිස ඔතන තියෙන සිද්ධාන්තය දැනගන්න නෙමෙයි කියල ඕනේ කෙනෙක්ට තේරෙනවා.