මේ පෙන්වන සීන් ......

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    උබ කියපන් බලන්න ඉර වටේ අපේ ලෝකය කෙරකෙන්නේ ඇයි කියල?
    යකෝ මම දන්නවනම් මම මේ ප්‍රශ්නේ අහනවයි .
    යකෝ ප්‍රශ්නයක් ඇහුවහම උගෙන් ආපස්සට ඒගැන
    නොදන්නා එකෙක්ගෙන් ප්‍රශ්නයක් අහන එක මහත්මා ගතියක්ද
    ?
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    ඕකට කට්ටිය කෙහෙවලු පටලවාගන්න ඕන නැහැ.අනේ කවුරු හරි පුලුවන් කෙනෙක් ඉන්නවනම් බයිසීකල් රිම් එකක් හොයාගෙන මේක අත්හදා බලලා අපට කියන්න.මම ඕන ඔට්‍ටුවක් දානවා ඕක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියන එක තේරුණා :lol:
    ගොනා කිව්වේ ...ප්‍රශ්නයක් කෙලින්ම ඇහුවහම එකට උත්තර නොදී ප්‍රශ්නකරුට අබූත චෝදනා එල්ල කරන අතට අහුවන දෙයින් ඔහුට පහරදෙන ?ප්‍රශ්නයට උත්තරය
    තමන් නොදත් බව කෙලින් කීමට පිරිමිකමක් නැති පිරිසටද ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ගොනා කිව්වේ ...ප්‍රශ්නයක් කෙලින්ම ඇහුවහම එකට උත්තර නොදී ප්‍රශ්නකරුට අබූත චෝදනා එල්ල කරන අතට අහුවන දෙයින් ඔහුට පහරදෙන ?ප්‍රශ්නයට උත්තරය
    තමන් නොදත් බව කෙලින් කීමට පිරිමිකමක් නැති පිරිසටද ?

    අන්න තේරුණා. Scientific Philosophy එකක් දන්නේ මචන් ඒ Subject එක කරපු එකෙක්. ඕවා හැම එකාම දන්නේ නෑනේ බං. ඩොකෙක් දන්නේ නෑනෙ බං ඉංජෙක්ගේ Theory. අන්න ඒ ගේ. දන්න එකෙක් අහු උනාකිදෙයි. උඹේ ප්‍රශ්නෙට උත්නෑ කිලා කැම්පස් උන් ලි නෑනෙ බං. අනි උඹ නිකන් ප්‍රශ්නයක් අහලා ඇයි බං කැම්පස් උන්ට බනින්නේ. මේක මුල්ම පාරත් නෙවෙයි නේ. :rofl:

    If_you_know_what_I_mean.jpg
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අන්න තේරුණා. Scientific Philosophy එකක් දන්නේ මචන් ඒ Subject එක කරපු එකෙක්. ඕවා හැම එකාම දන්නේ නෑනේ බං. ඩොකෙක් දන්නේ නෑනෙ බං ඉංජෙක්ගේ Theory. අන්න ඒ ගේ. දන්න එකෙක් අහු උනාකිදෙයි. උඹේ ප්‍රශ්නෙට උත්නෑ කිලා කැම්පස් උන් ලි නෑනෙ බං. අනි උඹ නිකන් ප්‍රශ්නයක් අහලා ඇයි බං කැම්පස් උන්ට බනින්නේ. මේක මුල්ම පාරත් නෙවෙයි නේ. :rofl:

    If_you_know_what_I_mean.jpg

    :yes::yes:
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මේ පැනයට පිළිතුරක් ලැබෙනවානම් එය මාහට කරන ලොකු උපකාරයකි .තවද පිළිතුරක් නොලැබෙන්නේ නම්
    මේ එළකිරියේ විද්‍යාවේදී උපාදි ඇතිය හෝ ඉන්ගිනේරු උපාදි ඇති අය හෝ නැති බව පිළිගැනීමට කනගාටුවෙන් හෝ
    සිදුවේ .තවද එසේ විවිද සුදුසුකම් සහතික වශයෙන් සපිරූ විද්‍යා/ගණිත දැනුම ඇති ය මෙහි සිටින්නේ නම් ලංකාවේ විබාග
    කේන්ද්‍රික අද්යාපනයේ නව සොයාගැනීම් අඩු වීමට හේතුව මූලදර්ම පිලිබඳ ඇති අඩු අවබෝදය යනවග ප්‍රයෝගිකව තහවරු වන
    තත්වයක් අප ඉදිරියේ ප්‍රයෝගිකව සනාතවීම කාලය විසින් සිදුකරනු ඇත .
     
    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පවු උඹ.
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    අන්න තේරුණා. Scientific Philosophy එකක් දන්නේ මචන් ඒ Subject එක කරපු එකෙක්. ඕවා හැම එකාම දන්නේ නෑනේ බං. ඩොකෙක් දන්නේ නෑනෙ බං ඉංජෙක්ගේ Theory. අන්න ඒ ගේ. දන්න එකෙක් අහු උනාකිදෙයි. උඹේ ප්‍රශ්නෙට උත්නෑ කිලා කැම්පස් උන් ලි නෑනෙ බං. අනි උඹ නිකන් ප්‍රශ්නයක් අහලා ඇයි බං කැම්පස් උන්ට බනින්නේ. මේක මුල්ම පාරත් නෙවෙයි නේ. :rofl:

    If_you_know_what_I_mean.jpg
    ඒගොල්ලෝ දන්නෙත් නැත්නම් කාගෙන්ද අහන්නේ .මම kampus කියල අදහස් කරේ science /Maths ගැන අද්‍යාපනය හදාරන කට්ටිය ගැන .
    කොහොම උනත් අපිට වඩා උගත් කට්ටිය ගැන විශ්වාසෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ .දන්නා කෙනෙක් දන්නා කෙනෙකුට දෙයක් කියනවයි කියන එකේ තේරුමක් නැහැ .
    දන්නා කෙනෙක් නොදන්නා කෙනෙකුට යමක් කියල දීම ගැන මම කියන්නේ .ඔය කියන්නේ මේ ගොල්ලෝ තමන් දන්නා දෙයක් කියාදෙන්න ලෝබයි කියලද ? කෝ ඉතින් හැබෑ දක්ෂයෙක් ඉක්මනට මේක විසදන්න mathematics and philosophy of engineering දන්නා කෙනෙක් ඉක්මනට එන්න
     
    Last edited:

    මේක දොස්තරලා ඉන්ගිනේරුවෝ දෙගොල්ලොම උසස් පෙලට ඉගෙන ගන්න එකක්
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ ඉතින් උඹේ thread කියවන ඕනේ එකෙක්ට තේරෙනවා උඹ campus එවුන්ට ඉරිසියා කරන තරම. මොනවා කරන්නද බන් උඹට බැරි උනාට? උඹේ නොහැකියාව වහගන්න කාටවත් බැනල වැඩක් නෑ. උඹලට අනුකම්පා කරන්න ඕනේ. අනික ඉතින් උඹ මට pm දාන්න ඔනෙකමකුත් නෑ. කියන දෙයක් මෙතන එළිපිට කියපන්. උඹ ගොනා උනා කියල අපි මොනවා කරන්නද බන්? මේකට උත්තරයක් ලැබුනේ නෑ කියල උඹ කියනවනම් ek එකේ ඉන්නේ ඔක්කොම උඹ වගේ පිස්සෝ කියල එතනින්ම උඹේ පහත් මානසිකත්වය පේනවා. මේවට reply කරලත් තේරුමක් නෑ එක අතකට. දෙයක් තේරුම් ගන්න පුළුවන් එකෙක්ට ඕනේ දෙයක් කියන්න. උඹ වගේ තමන්ගේ නොහැකියාව වහගන්න ඉගෙනගන්න එවුන්ට ඉරිසියා කරන කුහක මිනිස්සු එක්ක මොන තර්කද? උඹ මේ thread එක දැම්මේ campus ඉන්න එවුන්ට බනින්න මිස ඔතන තියෙන සිද්ධාන්තය දැනගන්න නෙමෙයි කියල ඕනේ කෙනෙක්ට තේරෙනවා.

    Arguing-with-a-fool-only-proves-that-there-are-two-580x430.jpg
     
    හරි මන් උඹ මට ඕනේ තරඟ බැනපන් මට මේක කියල දීපන්කො .
    යකෝ මම මේක මොටිසොරි ළමයෙක් ගෙන් අහල දැනගන්නද කියන්නේ ?හොඳයි කම්පුස් හරි මොන්ටි සොරි හරි ඕනෙම තේරෙන කෙනෙක් කියල දීපන්කො කවුරුහරි හරි උත්තරයක් දුන්න නම් මම අවබෝදයක් ලබා ගන්න ව මේවෙනකොට .වැඩේ පරක්කු වෙනකොට කට්ටිය උනන්දු කරන්න
    මම මේක උනන්දුකරන්න යම් යම් දේවල් කිව්වේ මම හිතුව දැන දැන ත් කම්මැලි කමට කට්ටිය උත්තර දෙන්නේ නැහැ කියල .දැන් හොඳයි
    මම චෝදනා බාරගන්නම් මට වැඩේ කියල දෙනවද කවුරුහරි .
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ පැනයට පිළිතුරක් ලැබෙනවානම් එය මාහට කරන ලොකු උපකාරයකි .තවද පිළිතුරක් නොලැබෙන්නේ නම්
    මේ එළකිරියේ විද්‍යාවේදී උපාදි ඇතිය හෝ ඉන්ගිනේරු උපාදි ඇති අය හෝ නැති බව පිළිගැනීමට කනගාටුවෙන් හෝ
    සිදුවේ .තවද එසේ විවිද සුදුසුකම් සහතික වශයෙන් සපිරූ විද්‍යා/ගණිත දැනුම ඇති ය මෙහි සිටින්නේ නම් ලංකාවේ විබාග
    කේන්ද්‍රික අද්යාපනයේ නව සොයාගැනීම් අඩු වීමට හේතුව මූලදර්ම පිලිබඳ ඇති අඩු අවබෝදය යනවග ප්‍රයෝගිකව තහවරු වන
    තත්වයක් අප ඉදිරියේ ප්‍රයෝගිකව සනාතවීම කාලය විසින් සිදුකරනු ඇත .

    114.jpg

    mm6d86.jpg

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    දැන්වත් කවුරු හරි ප්‍රග්නාවන්තයෙක් මේක මට කියල දෙන්න ඔන්න මම මගේ සියලු වැරදි පිළිගත්තා .
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒගොල්ලෝ දන්නෙත් නැත්නම් කාගෙන්ද අහන්නේ .මම kampus කියල අදහස් කරේ science /Maths ගැන අද්‍යාපනය හදාරන කට්ටිය ගැන .
    කොහොම උනත් අපිට වඩා උගත් කට්ටිය ගැන විශ්වාසෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ .දන්නා කෙනෙක් දන්නා කෙනෙකුට දෙයක් කියනවයි කියන එකේ තේරුමක් නැහැ .
    දන්නා කෙනෙක් නොදන්නා කෙනෙකුට යමක් කියල දීම ගැන මම කියන්නේ .ඔය කියන්නේ මේ ගොල්ලෝ තමන් දන්නා දෙයක් කියාදෙන්න ලෝබයි කියලද ? කෝ ඉතින් හැබෑ දක්ෂයෙක් ඉක්මනට මේක විසදන්න mathematics and philosophy of engineering දන්නා කෙනෙක් ඉක්මනට එන්න

    machan uba mea theory eka therum ganna kalin campus kiyala english walin liyanna igena ganin :lol: