අම්මා බනිනවා බන් ආවම මේකේ එල්ලිලා කියලා. මම යනවා එලියට.. ජොබ් ඕන අය මැසේජ් එකක් එවන්න![]()





අම්මා බනිනවා බන් ආවම මේකේ එල්ලිලා කියලා. මම යනවා එලියට.. ජොබ් ඕන අය මැසේජ් එකක් එවන්න![]()





600000 lak - System updated - dubai



යකෝ ලක්ශ 27 පඩියක් ගන්න එකෙකුටත් අම්මලා බනිනවාද බන්..![]()





උබෙ මසෙක පඩිය කියද කියල කුක්කු බබා දාපු ත්රෙඩ් එකෙ ඊයෙ උබ ලක්ශ 6 කියල කමෙන්ට් කරා නෙද ? මෙ බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1593278&page=27
මෙ තියෙන්නෙ පෙජ් නම්බර් එක. වෙන මොකක්ද ජොබ් එකක් ගැන නෙද බන් එකෙ තියෙන්නෙ ?
![]()
Wade ala wuanada manada???
Jabuk
අදද දන්නෙ නැනෙ සැලරි ඉන්ක්රිමන්ට් එක ලැබුනෙ


ඔව් මචන්. වෙන්න පුළුවන්...
එක සැරේට ලක්ෂ 21ක salary increment එකක්. බුදු අම්මෝ...![]()
එකනෙ බලහන්කො ඉතින්මචන් අවුරුදු 8ක් ගියා මට ලක්ෂ 27ක් ගන්න පටන් ගන්න තැනට එන්න. එතකල් මාසෙකට ලක්ෂ 2යි නැත්තම් 5ක් වගේ. පට්ටම කට්ට මචන් ඔයිල් ටැන්ක් එක ඇතුලෙ බැහැලා ඔයිල් කරන්න තියෙන්නෙ. ඇස් වලට ඔයිල් ගිහින් අන්ධ වෙච්ච අය ගොඩක් ඉන්නවා![]()
eka thama boruwaයකෝ ලක්ශ 27 පඩියක් ගන්න එකෙකුටත් අම්මලා බනිනවාද බන්..![]()

යකෝ ලක්ශ 27 පඩියක් ගන්න එකෙකුටත් අම්මලා බනිනවාද බන්..![]()

අම්මා මූට බනිනවලු සුරංගනා කතා පොත පැත්තකින් තියලා ඒලෙවල් එක්සෑම් එකට පාඩම් කරපන් කියලා..පැටියා;16382324 said:Congratz මචං![]()




