මේ මාසෙට මගේ පඩිය ලක්ෂ 27යි

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    35xyux.jpg

    කොහෙද යන කොලු කාරයෙක්ද කොහෙද.. මුට නම්බර්ස් PM කරේ කවුද? :rofl:
     
    Last edited:
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අම්මා බනිනවා බන් ආවම මේකේ එල්ලිලා කියලා. මම යනවා එලියට.. ජොබ් ඕන අය මැසේජ් එකක් එවන්න :)
    ඇයි ඉතිං ලිමිට් පැන්නම ඒ මනුස්සය එපැයි ඒකගෙවන්නත්...උබ ලක්ශ 27 ගන්නව කියල දන්නෑ මයෙහිතෙ..:lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    muge boruda koheda bn
    ube amma mekema ellila innawa kiyala bainnne uba EK ekenda laksha 27 hoyanne ?
    muu boru karayek wennat puluwan nisa muut ekka deal karana aya parissamen.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol: අම්මා මූට බනිනවලු සුරංගනා කතා පොත පැත්තකින් තියලා ඒලෙවල් එක්සෑම් එකට පාඩම් කරපන් කියලා..

    :P:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ජොබ් එක තියෙන්නේ මැලේසියාවෙද මචන්. අනේ කෝටි 100 ක් දුන්නත් මම නම් එන්නෙ නැ. Plane එක බහිරවයා ගිල්ලොත් එහෙම කාට කියන්නද නේද
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ ♫♪
    උඹ හිතනවාට වඩා දියුණු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ♫♪
    :D :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ ලක්ශ 27 පඩියක් ගන්න එකෙකුටත් අම්මලා බනිනවාද බන්.. :rolleyes::lol:

    සිරාවටම බන් :lol::lol::lol::lol::lol::lol::lol:

    උබෙ මසෙක පඩිය කියද කියල කුක්කු බබා දාපු ත්‍රෙඩ් එකෙ ඊයෙ උබ ලක්ශ 6 කියල කමෙන්ට් කරා නෙද ? මෙ බලපන්




    http://www.elakiri.com/forum/showthread.php?t=1593278&page=27

    මෙ තියෙන්නෙ පෙජ් නම්බර් එක. වෙන මොකක්ද ජොබ් එකක් ගැන නෙද බන් එකෙ තියෙන්නෙ ?

    :oo::oo::oo:

    Wade ala wuanada manada???
    Jabuk

    :lol::lol: අම්මා මූට බනිනවලු සුරංගනා කතා පොත පැත්තකින් තියලා ඒලෙවල් එක්සෑම් එකට පාඩම් කරපන් කියලා..

    නිග්ගා එක්ක අංගොඩ යන්න වෙන එකටද මූට කන් ග්‍රෑට්ස් කිව්වේ බොල? :lol::rofl::angry::angry::angry:

    ආස නැද්ද ලක්ෂ 27ක් ගන්න රස්සාවක් කරන්න. :angry::angry: ටොපික් එකට අදාලව කතා කරපල්ලා නැත්තන් තොපේ ගූ වෙලා නැවැත්තුව අකවුන්ට් ටිකයි, අනිත් ෆේක් ටිකයි සේරම මෙයා රිපෝට් කරයි. :lol::lol::lol:
    :dull::dull:

    අදාලව කතා කරපන් නැත්තම් ඔරිජිනල් එකත් එක්කම තමා රිපෝට් කරන්නෙ... අර ඇවිත් ගූ වෙලා නැවත්තුව එකවුන්ට් එකයි සේරම 3යි නෙ? :lol:
    යාළුවා;16381918 said:
    මේ ඔය කිව්ව සේරම රිපෝට් කරල ඉවර වෙලා නැවිලා බලන් ඉදපන් කව්රු හරි ඇරලා යනකන්. :rofl:
    මුඩුක්කුවෝ කියන කතා කවුද බන් ගනන් ගන්නෙ! උඹ ඕන තරම් බැනපන මගේ මොකෝ. අනිත් උන් තේරුන් ගනීවි :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol: අම්මා මූට බනිනවලු සුරංගනා කතා පොත පැත්තකින් තියලා ඒලෙවල් එක්සෑම් එකට පාඩම් කරපන් කියලා..

    මට BUS එකේ යද්දිත් උඹේ මේ comment එක මතක් වෙලා හිනා ගියා බන්... :lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16384315 said:

    ආස නැද්ද ලක්ෂ 27ක් ගන්න රස්සාවක් කරන්න. :angry::angry: ටොපික් එකට අදාලව කතා කරපල්ලා නැත්තන් තොපේ ගූ වෙලා නැවැත්තුව අකවුන්ට් ටිකයි, අනිත් ෆේක් ටිකයි සේරම මෙයා රිපෝට් කරයි. :lol::lol::lol:
    :dull::dull:

    :baffled::baffled: මෙයාට රතු කොට්ටක් නේද තියෙන්නෙත්.ලොල්. :lol::lol: