මේ මාසෙට මගේ පඩිය ලක්ෂ 27යි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෝ බං ටැග් ටික? ඇපල් නුවන් කියන්නේ මොකාද? මේකේ මොඩෙක් හරි GT අයියා හරි කැරකෙනවා. මම කැපෙනෝ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16384927 said:

    අම්මා බනින්න ඇති "යකෝ ඔය අටමගලෙ පැත්තකින් තියල තෝ ඕලෙවල් වලට පාඩම් කරපිය. දැන් තෝ කීපාරක් නන් පේල් උනාද? ලැජ්ජ නැති බල්ලා" කියල :rofl:

    :lol::rofl::lol: සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරලා
    නුවර එලියෙ ටජ් මහලක් හදමු රත්තරන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16384921 said:

    මූ සුපිරි ආතල් දෙන්නෙ. මැලේසියන් ත්‍රෙඩ් එකෙත් ආතල් දුන්න. නරුටෝ නරුටෝ නරුටෝ :rofl: කව්රුත් ගණන් ගත්තෙ නෑ. ඊට පස්සෙ අධ්‍යාපන ත්‍රෙඩ් එකක් දාල ගූ උනා. දැන් ලක්ෂ 27ක් අරන් ඇවිත් රස්සා දීල පොර වෙන්න. මම සද්ද නොකර බලන් හිටියෙ මොකෝ වෙන්නෙ කියල. මෙතනත් ගූ නාගත්තා නිසා ආවෙ මට කෙලෝ ගන්න :lol::lol:
    :lol::lol:

    හෑ. මේ නරුටද.? :shocked::shocked::shocked::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::rofl::lol: සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරලා
    නුවර එලියෙ ටජ් මහලක් හදමු රත්තරන්..
    :baffled:

    හෑ. මේ නරුටද.? :shocked::shocked::shocked::angry::angry:
    :rofl:
    කෝ බං ටැග් ටික? ඇපල් නුවන් කියන්නේ මොකාද? මේකේ මොඩෙක් හරි GT අයියා හරි කැරකෙනවා. මම කැපෙනෝ.

    අප්පටශිරි. මූ අපේ සේරම කැරැට්ටුව රිපෝට් කළාද දන්නෙ නෑ. අපි බයේ යමු. :baffled:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නින්දෙන් ඇවිදින උන් දැකල තියනවා නින්දෙන් කම්පුටර් එකක් පාවිච්චි කරන එකෙක් දැක්කාමයි :shocked::shocked::shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    s142et.jpg

    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    උඹත් ලක්ෂපතියෙක්නේ, නරකද සිරිපාල එක්ක ඔට්ටුවක් ඇල්ලුවොත්.. පොරත් ඇමරිකාවෙ මොස්කව් වල ඉන්න පට්ට සල්ලිකාරයෙක්. ;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    s142et.jpg

    අද දවසේ කරපු වැඩ හොඳින් බලලා පවරපු අභ්‍යයාස සියල්ල කරගෙන එනවාද එනවාමයිද.? (එනවාමයි)
    වැඩ සියල්ල හොඳින් කරලා 201__ අපොස උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වෙනවාද වෙනවාමයිද.? (වෙනවාමයි)
    විභාගෙ ඉහලින් සමත් වෙලා මේ රටේ ඉහළ තැන් වල ‍රැකියාවන් කරමින් මේ රටේ දුප්පත් කම නැති කරන ගෞරවනීය පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද.?(වෙනවාමයි)
    හරි පුතා එහෙනම් ජය වේවා. බුදු සරණයි.පරිස්සමින් ගිහිල්ලා එන්ට.

    මේක දැකල මට ඇඬුනා :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16384909 said:

    මෙන්න ෆේක් එකෙක් ඇවිත් වෙන එකෙක්ට ෆේක් කියනවා. :lol::lol::lol: දැන් ගිහින් උඹේ අනික් ෆේක් වලින් වරෙන්. ඔරිජිනල් එකෙන් එන්න අරක පණ නෑනෙ. සොරි තමා :(

    ඇටේ කහගන්න පණ නෑ ලක්ෂ 27ක් පඩි ගන්න කතාව :(
    :lol::lol::lol: මෙහෙම කියන්න එපා යකෝ අඬයි පොඩි එකා
    මමත් මචං මාසෙකින් විතර ගෙදර ආවේ.සතියක් නිවාඩු.දැන් ආපු දවසේ ඉඳන් ලැප් එකේ.අම්මා කාමරේට ඔක්කොම ගෙනත් දෙනවා කන්න බොන්න කියලා.කනවා බොනවා නිදියනවා විතරයි.කෝ මට එක වචනයක් කිව්වේ නෑ නේ බං.ඒත් මේ ලක්ශ 27 පඩි ගන්න එකාට තමයි අම්මා බනින්නේ. :lol::lol::lol:
    :rofl::rolleyes:
    උයා ඔහොම කියන්න එපා.මෙයා 365 X 4 වැඩ කරලා ගෙදර ඇවිත් ඉන්නේ.ලක්ශ 27 ක් පඩි.රටට විදේශ විනිමය උල්පතක් හසන්ත මහත්තයෝ.. :lol::lol:
    පිස්සු හැදෙනවා අවරුදු 4ක් නිවාඩු නැහැ :rofl:
    නින්දෙන් ඇවිදින උන් දැකල තියනවා නින්දෙන් කම්පුටර් එකක් පාවිච්චි කරන එකෙක් දැක්කාමයි :shocked::shocked::shocked::shocked:

    :lol::lol: සිරා මචන්

    පට්ට ෆන් යකෝ මේ ත්‍රෙඩ් එක දැන් :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය තරම් සල්ලි තියෙන එකේ මොනවා හරි වටිනා පින් අතේ වැඩක් කළා නම් හරි බන්. ඉස්කෝලෙකට building එකක් හදල දීපන්. නැත්නම් දුප්පත් ළමයි ටිකකට ඉගෙන ගන්න උදව් කරපන් මචන්...
    AFLAC INTERNATIONAL එකෙන් වැඩි විස්තර අහ ගනින්...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය තරම් සල්ලි තියෙන එකේ මොනවා හරි වටිනා පින් අතේ වැඩක් කළා නම් හරි බන්. ඉස්කෝලෙකට building එකක් හදල දීපන්. නැත්නම් දුප්පත් ළමයි ටිකකට ඉගෙන ගන්න උදව් කරපන් මචන්...
    AFLAC INTERNATIONAL එකෙන් වැඩි විස්තර අහ ගනින්...

    දිරිය ගැහැණිය-ඡන්දෙ දෙන්න එන්න එන්න පෝලිමේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම පඩි ගත්තම මෙතන නිකන් වැටී ගෙන ගෙදරින් කකා ඉන්න උන්ට මාරම දුකයි ඉතින් උන් බුරන්න පටන් ගන්නවා කිසිම හෙවිල්ලක් නැතුව. අවුරුදු 4ක් එක දිගට වැඩ කරලා නිවාඩු ඇවිත් කම්පුටර් එකේ එල්ලිලා ඉන්න කොට ඕනම අම්මෙක් බනිනවා තමා යකෝ. මගේ පඩිය මම තියා ගන්නම් උඹලාට මොකද්ද ඔය තරම් අමාරුව? අනුන්ගේ ගූ නොකා වැදගත් විදිහට ඉඳපල්ලා කෝ :lol:

    මචන් උඹ අවුරුදු 4ක් එක දිගටම වැඩ කලේ එළකිරි එකේද..? නැත්නම් කොහොමද බන් ඔච්චර posts ප්‍රමාණයක් දැම්මේ?

    අවුරුදු 4ට posts --> 360,000
    අවුරුදු 1ට posts --> 90,000
    මාසෙකට posts --> 7500
    දවසකට posts --> 250
    පැයකට posts --> 10

    උඹ පහුගිය අවුරුදු 4 තුල සෑම විනාඩි 6කටම post එකක් වෙන්න දාල තියෙනවා බන්. ඉතින් අම්මා බනින එක සාදාරනයි නේ බන්... :)
     
    Last edited: