මේ මාසේනම් නැත්තටම නැති වුනා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    මන් Com Bank Digitel / BOC Online banking Use කරනවා බන් ඒ දෙකේ අවුලක් නැහැ Com Bank නම් Support හොදයි , PABC එක මගේ corporate එකක් මම corporate ගන්න ගියා Com Bank 2022 කාඩ් දෙන්න බෑ කිව්වා උන් අනිත් එක ඒ දවස් වල අතේ සල්ලි තිබුනේ නැහැ 25000 අරගෙන Hold කරනවා කියනවා උන් එක නිසා PABC ගත්තේ එකේ රු 1000 ගියේ. දැන් නම් වෙන එකකට මාරු වෙනවා.
    Math BOC online banking use karanawa. නියම අඩු කුලේ කලු කැත ජරාවක් බං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    Payment එක කල සයිට් එකෙන් Reply නැහැ බන් දවස් 4ක් තිස්සේ උන් අද තමා Reply කරේ
    බැංකුවෙන් ඒ වගේ උන් Call එක කට් කරනවා ටිකක් ඉන්න කියලා.
    අද Payment එක කරේ වෙන Bank එකකින් එකෙන් අවුලක් උනේ නැහැ
    Payments ෆෙල් උන Bank එක මෝක්ද බන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    අපි Combank
    මම Persoanl Use කරන්නේ Com තමා Support නම් හොදම හොදයි උන්ගේ අද උන්ගේ කාඩ් එකෙන් Payment එක කරේ මම. PABC එක corporate එකක්
     
    • Like
    Reactions: 2osama

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,952
    113
    PABC ohoma thamai, puluwan tharam HNB, NTB yanna balanna. un support karanawa hodata.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,646
    13,320
    113
    🤍
    ado me nikan dkka nisa kiynne

    ubata sahenna prashnane bn

    e kiynne oya horunta ahu wena seen ehm ub dnne post

    soft wadi da dn na

    thw tough weyan :P :love:
     
    • Like
    Reactions: Nidarshana_k

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    ado me nikan dkka nisa kiynne

    ubata sahenna prashnane bn

    e kiynne oya horunta ahu wena seen ehm ub dnne post

    soft wadi da dn na

    thw tough weyan :P :love:
    Psiko
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,110
    113
    Hetzner da Contabo da? Paypal witharak use karapan. Case ekak unoth godin beraganna puluwan.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මම Debit Card එකෙන් කරන Payment ගොඩක් ඒවා Fail වුනා එත් බැංකුවෙන් සල්ලි කැපුනා
    බැංකුවෙන් කියනවා ඒවා ගිහින් කියලා, එත් ඒවා Payment එක කරනකොට Fail වුනා
    Payment කර කරපු සයිට් එකෙන් කියනවා Payment එක දෙපාරම Fail වුනා කියලා ඔය විදියට Payment 3-4 කට සල්ලි අඩු වුනා.
    කොහොම හරි වෙන කාඩ් එකකින් Payment ටික කර ගත්තා සැහෙන ගානක් බොරුවට වියදම් වුනා හිතට මාර අමාරුයි මට
    හිතේ හෙන අවුල් ඒ වගේ සල්ලි ගිය නිසා.


    E0EPLQzGmW.png


    වෙන බැංකුවකට මාරු වෙන්න හිතුවා
    එක තමා මට කෙල වුනේ
    උබට සෑහෙන කාලෙකට කලින්න් කිව්වෙ බංකුව මාරු කරපන් කියල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනුරාධපුරේ බැංකු වලින් IT වැඩක් කරනවා කිව්වාම ඉර්ශියාවෙන් බන් ඉන්නේ මම එක්ක

    Law of attraction 🧲

    තොට මානසික ලෙඩක්
    ලෝකෙ ගැන සැකෙන් උබට විරුද්ධ ඇති කියලා හිතාගෙන වැඩ කරාම උබට ඔහොම දේවල් තමයි දිගටම වෙන්නේ. මෛත්‍රී භාවනාව කරපං
     
    • Like
    Reactions: zid2021