Math BOC online banking use karanawa. නියම අඩු කුලේ කලු කැත ජරාවක් බංමන් Com Bank Digitel / BOC Online banking Use කරනවා බන් ඒ දෙකේ අවුලක් නැහැ Com Bank නම් Support හොදයි , PABC එක මගේ corporate එකක් මම corporate ගන්න ගියා Com Bank 2022 කාඩ් දෙන්න බෑ කිව්වා උන් අනිත් එක ඒ දවස් වල අතේ සල්ලි තිබුනේ නැහැ 25000 අරගෙන Hold කරනවා කියනවා උන් එක නිසා PABC ගත්තේ එකේ රු 1000 ගියේ. දැන් නම් වෙන එකකට මාරු වෙනවා.
ඔව් බලන්න ඕනේ ,අද එහෙම තමා කරේ වෙන Bank එකකින්PayPal walata link karalama kala nam safe neh.. PABC card ekath
Payments ෆෙල් උන Bank එක මෝක්ද බන්Payment එක කල සයිට් එකෙන් Reply නැහැ බන් දවස් 4ක් තිස්සේ උන් අද තමා Reply කරේ
බැංකුවෙන් ඒ වගේ උන් Call එක කට් කරනවා ටිකක් ඉන්න කියලා.
අද Payment එක කරේ වෙන Bank එකකින් එකෙන් අවුලක් උනේ නැහැ
මම Persoanl Use කරන්නේ Com තමා Support නම් හොදම හොදයි උන්ගේ අද උන්ගේ කාඩ් එකෙන් Payment එක කරේ මම. PABC එක corporate එකක්අපි Combank

ado me nikan dkka nisa kiynne
ubata sahenna prashnane bn
e kiynne oya horunta ahu wena seen ehm ub dnne post
soft wadi da dn na
thw tough weyan![]()
![]()
උබට සෑහෙන කාලෙකට කලින්න් කිව්වෙ බංකුව මාරු කරපන් කියලමම Debit Card එකෙන් කරන Payment ගොඩක් ඒවා Fail වුනා එත් බැංකුවෙන් සල්ලි කැපුනා
බැංකුවෙන් කියනවා ඒවා ගිහින් කියලා, එත් ඒවා Payment එක කරනකොට Fail වුනා
Payment කර කරපු සයිට් එකෙන් කියනවා Payment එක දෙපාරම Fail වුනා කියලා ඔය විදියට Payment 3-4 කට සල්ලි අඩු වුනා.
කොහොම හරි වෙන කාඩ් එකකින් Payment ටික කර ගත්තා සැහෙන ගානක් බොරුවට වියදම් වුනා හිතට මාර අමාරුයි මට
හිතේ හෙන අවුල් ඒ වගේ සල්ලි ගිය නිසා.
![]()
වෙන බැංකුවකට මාරු වෙන්න හිතුවා
එක තමා මට කෙල වුනේ
What??අනුරාධපුරේ බැංකු වලින් IT වැඩක් කරනවා කිව්වාම ඉර්ශියාවෙන් බන් ඉන්නේ මම එක්ක
අනුරාධපුරේ බැංකු වලින් IT වැඩක් කරනවා කිව්වාම ඉර්ශියාවෙන් බන් ඉන්නේ මම එක්ක